Editor

Editor

ඉන්දීය ගුවන් මගියෙකු සිය ගුවන් යානයේ නියමුවාට පහරදුන් පුවතක් දිල්ලි ගුවන් තොටුපළෙන් වාර්තාවේ.

යේමනයේ පිහිටි හවුති කැරලිකරුවන්ගේ මිසයිල විදින මධ්‍යස්ථාන 13ක් සිය හමුදා ප්‍රහාරවලින් සම්පූර්ණයෙන් විනාශ කර දැමූ බව එංගලන්ත අගමැති රිෂි සුනක් පවසා තිබේ.

පීදෙන්නට ආසන්න තත්වයේ පැවැති වී වගාව මහවැසි සහ ගංවතුර හේතුවෙන් මුලුමනින්ම විනාශවූ බව පීඩාවට පත් පොලොන්නරුවේ ගොවීහු පවසති.

ප්‍රමිතියෙන් තොර බාල එන්නත් ගෙන්වීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු

ඉතිහාසයේ කිසිදා නොවු විරු අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කීලෝව රැපියල් 2000 කට අළෙවි කෙරැණි.

ඉතිහාසයේ කිසිදා නොවු විරු අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කීලෝව රැපියල් 2000 කට අළෙවි කෙරැණි.

අඟහරුවාදා, 16 ජනවාරි 2024 10:08

අමෙරිකාවට දරුණු හිම පතනයක්

අමෙරිකාවේ ප්‍රාන්ත රැසකට දරුණු හිම පතනයකින් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

අඟහරුවාදා, 16 ජනවාරි 2024 10:03

රෝහල්වලට ත්‍රිවිධ හමුදාව

රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් සඳහා කැඳවා ඇති බව වාර්තා වේ.

සදුදා, 15 ජනවාරි 2024 12:20

තායිවානයේ නව ජනාධිපති

තායිවානයේ නව ජනාධිපති ලෙස පාලක ප්‍රජාතාන්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂයෙන් ඉදිරිපත්වූ තායිවානයේ වත්මන් උප ජනාධිපති ලායි චින්ග් තේ මහතා තේරී පත්විය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website