Editor

Editor

සදුදා, 15 ජනවාරි 2024 12:17

බස් අනතුරකින් 12 ක් මරුට

නේපාලයේ ඩාන්ග් දිස්ත්‍රික්කයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

රතු මුහුදේ ගමන් කරන නැව්වලට ප්‍රහාර එල්ල කරන යේමනයේ හූති කැරලිකරුවන් පළමු වරට යුද අභ්‍යාසයක් පවත්වා ඇත.

මීළඟට තේරී පත් වන ජාතික ජන බලවේගය රජය විසින් දේශපාලනඥයන්ගේ මහජන මුදල් අවභාවිතය නවත්වන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් මන්ත‍්‍රී ධුරයක් දී ඇත්තේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පගාව ලෙස රුපියල් බිලියනයක් ලබාගෙන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

.ශ්‍රීලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (14) සවස උතුරු පලාතේ සංචාරයක නිරත විය.

චීනයේ ගල් අඟුරු පතලක සිදුවු අනතුරකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ.

ඉරිදා, 14 ජනවාරි 2024 10:36

වැට් සමඟ තවත් බදු වර්ග 16ක්..

විවිධ භාණ්ඩ හා සේවා මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැට් බද්දට අතිරේකව තවත් බදු වර්ග 16ක් අය කරමින් සිටින බව වාර්තා වෙයි.

‘ඉමියුනිග්ලොබින්’ බාල එන්නත් වංචාව සම්බන්ධයෙන් ප‍්‍රබල චරිත දෙකක්ද ඉතා නුදුරේදී අත්අඩංගුවට නියමිතව ඇතැයි සති අන්ත පුවත් පත් වාර්තා කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website