Editor

Editor

බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 09:03

ලෙබනනයේ පිපිරීමකින් හමාස් නායකයෙක් මරුට

හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සලේ අල් අරවුරි හා එම සංවිධානයේ අණදෙන නිලධාරින් දෙදෙනකු පෙරේදා(02) ලෙබනනයේ බීරුට් අගනුවර සිදු වූ ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 09:00

අදානිගේ දූෂණ පරීක්ෂණ ඉක්මන් කිරීමට නියෝග

ඉන්දීය ප්‍රකෝටිපතියකු වන ගෞතම් අදානිට එරෙහිව පවතින දූෂණ හා වංචා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අලුතින් පරීක්ෂණ කමිටුවක් පත් කරන ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 08:58

ජපානයේ භූමිකම්පා මරණ 64 ක්

ඉකුත් ජනවාරි පළමුවැනිදා බටහිර ජපානයේ හටගත් ප්‍රබල භූමිකම්පාවන්, නායයෑම් හා සුනාමි තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඊයේ (03දා) වන විට 64ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර භූමිකම්පා සිදු වූ කලාපයේ පසු කම්පනයන් හා ගිනි ගැනීම් වාර්තා වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 08:55

කාර් ආනයනයට සූදානම්..

මෝටර් රථ නැවතත් ආනයනය කිරීම සඳහා සූදානම් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

හෝමාගම මාකුඹුර ප්‍රදේශයේදී වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනවලට සවන්දුන් අයකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 08:47

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

රජයේ සේවාවන් කිහිපයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්

බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 08:45

රන් මිල යළි ඉහළට

මෙරට රන් වෙළෙඳපොළ තුළ මෙතෙක් පැවැති රන් මිල නැවත වතාවක් බරපතළ වෙනසකට ලක්ව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුව කටයුතු කිරීම අභියෝගාත්මක වුවත් ඉන් බැහැර වීම මූල්‍ය පද්ධතියට මෙන්ම ආර්ථිකයට අනර්ථකාරී මෙන්ම යථා තත්ත්වයට පත්කළ නොහැකි ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අභ්‍යවකාශයේ පවතින කළු පැහැති සිදුරු අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය උපකරණ රැගත් රොකට්ටුවක් ඊයේ (01දා) සාර්ථක ලෙස අභ්‍යවකාශගත කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට ඊශ්‍රායල හමුදා හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ ඇවිලී තිබෙන සටන් මෙම වසර පුරාම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website