Editor

Editor

බ්‍රහස්පතින්දා, 28 දෙසැම්බර් 2023 09:22

රටේ පවුල් 1,32,0000 ආදායම ලෙල්ලටම බැහැලා

නිදහසින් පසුව ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල් සියයට 60.5 ක මාසික ආදායම පහළ ගොස් ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

බ්‍රහස්පතින්දා, 28 දෙසැම්බර් 2023 09:17

රන් මිල ඉහළට

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇත. මේ අනුව ඊයේ (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ‘කැරට් 22’ රන් පවුමක මිල රු. 168,500ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බ්‍රහස්පතින්දා, 28 දෙසැම්බර් 2023 09:14

ජන ජීවිතයේ අලුත්ම තොරතුරු

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා සිදු කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවයි.

මධ්‍යම නයිජීරියාවේ ගම්මාන කිහිපයකට ත්‍රස්ත කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 160 දෙනකු මියගොස් ඇත.

නන්තල් උත්සවය හා උදුවප් පොහෝ දිනය එක ලග යෙදීමෙන් ලැබුනු දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුවත් සමඟ සීත දෙසැම්බරයේ සුන්දරත්වය විදගන්නට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට අති විශාල ජනකායක් නුවරඑළිය නගරයට හා නුවරඑළිය නගර ආසන්නයේ සහ අවට පිහිටි සංචාරක ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැමිණ ඇති බව

බදාදා, 27 දෙසැම්බර් 2023 11:09

නත්තල් ඉවරයි.. ඉන්ධන මිල ඉහලට..

මෙම මස අවසානයේ සිට ඉන්ධන ගාස්තු ඉහළ යාමට නියමිතව තිබේ.

ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඉකුත් 25 වැනිදා එල්ල කරන ලද ප්‍රහාරයකින් ගාසා තීරයේ පිහිටි ‘අල් මගාසි’ සරණාගත කඳවුරේ සිටි පලස්තීන ජාතිකයන් 70 දෙනකු පමණ මිය ගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් විශාල පිරිසක් යාබද අල් අක්සා රෝහල වෙත ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි නුවර දක්වා ඊයේ (26 දා) උදෑසන පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් හිටිහැටියේ ගමන් වාරය අවලංගු කිරීම නිසා මගීන් මහත් අපහසුතාවට පත්වූ බව ‘දිවයින’ට වාර්තා වේ.

බදාදා, 27 දෙසැම්බර් 2023 10:55

සිරිපා කරුණාවටත් ගැසැට්ටුවක්

මත්ද්‍රව්‍ය භාවිතයට හා වෙළෙඳාමට වැට බඳී

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website