Editor

Editor

ඊශ්‍රායල් හමාස් යුද්ධය ආරම්භ වූ පළමු මාසයේ ම උතුරු ඇමරිකාවේ වෙසෙන යුදෙව්වන් ඊශ්‍රායලය වෙත ඩොලර් බිලියනයක් ලබාදී ඇත.

ඉරිදා, 17 දෙසැම්බර් 2023 11:54

ළූනු වෙනුවට ලීක්ස් කති..

ලබන සතියේ සිට ළූණු මිල අඩු වනු ඇතිබව ළූණු තොග වෙළදුන් පවසයි. පකිස්තානයෙන් සහ ඉන්දියාවෙන් ළූණු අානයන කිරීම ඊට හේතුවී ඇත.

ඉරිදා, 17 දෙසැම්බර් 2023 11:47

මැති ඇමැති 25ක් සජබට

ඇමැතිවරුන් ද ඇතුළුව ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25දෙනකු ඉදිරියේ දී සමගි ජන බලවේගය සමග එක්වීමට තීරණය කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය.

ඉරිදා, 17 දෙසැම්බර් 2023 11:45

පුරනැගුම ව්‍යාපෘති 33ක් කොට උඩ

පළාත් පාලනය වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය (පුරනැගුම) යටතේ රුපියල් මිලියන 3809ක මුදලක් වැයකර ආරම්භ කර තිබූ ව්‍යාපෘති 33ක් විවිධ හේතු නිසා අතරමග නවතා දමා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

උතුරු පළාතට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වය හමුවේ මුලතිව් දිස්ත්‍රීකයේ ප්‍රදේශ රැසක් ජලයන් යටව පවතී .

මීට දෙවසරකට පෙර තාලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ යළි බලයට පත්වූ විට, දසදහස් ගණනක් ඇෆ්ඝනිස්ථාන ජාතිකයින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා එක්සත් ජනපදය විසින් ඉවත්කර ගෙන යනු ලැබුණි.

පෙරේදා (13දා) දිනයේ ඉන්දීය පාර්ලිමේන්තුව වන ලෝක් සභාවට දුම් බෝම්බ රැගෙන තරුණයන් දෙදෙනකු කඩා වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලෝක් සභා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලයේ සේවකයන් හත් දෙනකුගේ සේවය අත්හිටුවීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

සිකුරාදා, 15 දෙසැම්බර් 2023 10:03

ලොකු ළුණු 500 පනී…

අද වන විට වෙළඳපළේ ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 500 ඉක්මවා ඇතැයි ජාතික කාන්තා එකමුතුව සඳහන් කරයි.

එකතු කළ අගය මත බදු (වැට් බද්ද) ජනවාරි 01 වැනිදා සිට සියයට දහඅටකින් ඉහළ දැමීමෙන් පසු එම බද්ද නිසා පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක (කිලෝග්‍රෑම් 12.5) මිල අවම වශයෙන් රුපියල් හයසියයකට ආසන්න මුදලකින් ඉහළ යනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website