Editor

Editor

විදේශ ගත ශ්‍රමිකයන්ට ලබාදුන් සහනයක් උපයෝගී කරගනිමින් විදුලි වාහන 119ක් හොර රහසේ ගෙන්නවා තිබීමේ සිදුවීමක්

ජාතික ජන බලවේගය සඳහා ඇති ප්‍රසාදය සියයට 42කින් ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ ‘ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය’ මගින් හෙළිව තිබේ.

මාලදිවයිනෙන් ඉන්දීය හමුදා ඉවත් විය යුතු බව එරට නව ජනපති මොහොමඩ් මුයිසු ප්‍රකාශ කර තිබේ.

පලස්තීන – ඊශ්‍රායල්ගැටුම වහා අවසන් කරන ලෙස ෆැන්සිස් පාප් වහන්සේ දෙපාර්ශවයටම ආයාචනා කළ අතර ගාසා තීරයට තවත් මානුෂීය ආධාර ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

සාගර කියයි

ඊයේ (23දා) සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනය හේතුවෙන් පොදුජන පෙරමුණ කනස්සල්ලට පත්ව ඇතැයි එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51 කට ආසන්න මුදලක් නගරසභා ගිණුමට බැර නොකර තම පෞද්ගලික කටයුත්තක් සඳහා යොදාගත් බව කියන නිලධාරිනියකට එරෙහිව නාගරික කොමසාරිස්වරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය සිදුවන්නේ මන්නාරම දිස්ත්‍රික්කය හරහා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සදුදා, 23 ඔක්තෝබර් 2023 11:14

ගමට කඩාවැදුණු තුවක්කුකරුවෝ

වයඹදිග නයිජීරියාවේදී තුවක්කුකරුවන් පිරිසක් විසින් පුද්ගලයින් 50 දෙනෙකු පැහැරගෙන ගොස් තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website