Editor

Editor

නැවත දැනුම්දෙන තුරු ඉරාකයේ සංචාරය නොකරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ.

සදුදා, 23 ඔක්තෝබර් 2023 11:06

සෞඛ්‍ය පරීක්ෂකලා වැඩ වර්ජනයේ

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (23) දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

සදුදා, 23 ඔක්තෝබර් 2023 11:02

රජයේ සේවා උද්ඝෝෂනයේ

රාජ්‍ය අංශයේ විධායක නිලධාරී සේවා ගණයට අයත් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන්, විශේෂඥ හා තාක්ෂණික නිලධාරීන්, දුම්රිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (23දා) කොළඹ දී විරෝධතා ක්‍රියාමාර්ගයක් සංවිධානය කර තිබේ.

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමැස් සංවිධානයේ ප්‍රධාන ජාතික ආරක්ෂක ප්‍රධානියා වන ජෙහාඩ් මෙයිසන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඔවුන්ගේ නිවසේදීම මියගොස් ඇතැයි පසුගිය 19 වැනිදා රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාට ඇමරිකානු සංචාරයක් සදහා වීසා ලබාදීම අසීරු බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාල විසින් දැනුම්දී තිබේ.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුද්ගලික ආයතනයකට විකුණා දැමීම සඳහා මේ වන විට වත්කම් ගණනය කිරීමක් අරඹා ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශය සේවක සංගමය සඳහන් කරයි.

ඉරිදා, 22 ඔක්තෝබර් 2023 10:48

මාස 14ට විදුලි බිල 157%කින් නග්ගලා

ඉකුත් 2022 වසරේ අගෝස්තු මස 10 වැනිදා සිට මේ දක්වා විදුලි ගාස්තු සියයට එකසිය පනස් හතක් (157%) ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසම (PUCSL) අවසර ලබාදී තිබේ.

හමාස් සංවිධානය විසින් ඔක්තෝම්බර් 07 වැනි දින පැහැරගෙන ගිය සිරකරුවන් 200 දෙනෙකු ගෙන් අමරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කර තිබේ.

සෙනසුරාදා, 21 ඔක්තෝබර් 2023 12:06

හමාස් ප්‍රබලයෙක් මරුට

හමාස් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් ඊශ්‍රායල් ප්‍රහාරයකින් මියගොස් තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website