Editor

Editor

ඉදිරි අයවැය මගින් සහන සැලසිය යුතු ප්‍රධාන පාර්ශ්ව අතර රාජ්‍ය සේවකයන් ද සිටින බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා දහසක් නිර්මාණය වී ඇති බවත් දැනට එරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවකින් පසුව එම රැකියා අවස්ථාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියාගත කිරීමට පියවර ගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය

ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා මතුව ඇතිබව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

පොලිස්පති ධුරය සඳහා දැනට සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු අතර තියුණු තරගයක් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

ප්‍රවීණ නර්තන ආචාර්ය කලා ශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ පළමු සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇත.

අන්තවාදී කණ්ඩායම්වලින් එල්ල වූ බෝම්බ තර්ජන හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නගරයට ආසන්නයේ පිහිටි ගුවන් තොටුපළවල් හයකින් හා සංචාරක ආකර්ෂණය දිනූ වර් සේලෙස් මාළිගයෙන් ජනතාව හා කාර්යමණ්ඩල සම්පූර්ණයෙන් ඉවත් කිරීමට බලධාරීන් විසින් පෙරේදා (18 දා) පියවර ගෙන තිබේ.

සිකුරාදා, 20 ඔක්තෝබර් 2023 16:25

බයිඩන් එන විටම රිෂී ඊශ්‍රායලයට

ඊශ්‍රායලයට සහාය පළ කිරීම සඳහා පෙරේදා (18 දා) එරට සංචාරයක නිරත වූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරටින් නික්ම යද්දී එංගලන්ත අගමැති රිෂි සුනක් ද ඊයේ (19 දා) ඊශ්‍රායලයට සහය පළ කිරීම සඳහා එරටට පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි.

සිකුරාදා, 20 ඔක්තෝබර් 2023 16:23

අය වැය ගැන නිවේදනයක්

2024 අයවැය නොවැම්බර් 13 වැනිදා සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website