Editor

Editor

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩු තුන විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු චමත් මොරායස් මහතා ඉවත් වන බව දන්වා ඇතැයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඊයේ (27 දා) සියලු පාර්ශ්වවලට දැනුම් දුන්නේය.

ගාසා තීරයේ යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන ඒ සම්බන්ධයෙන් සමාව අයදින ලෙස ඊශ්‍රායලය ප්‍රකාශකර තිබේ.

සිකුරාදා, 27 ඔක්තෝබර් 2023 09:33

ඊශ්‍රායල යුද ටැංකි ගාසා තීරයට

ඊශ්‍රායල - හමාස් යුද්ධයේදී, ඊශ්‍රායලයේ ප්‍රධාන සහකරුවන, තමා සියොන්වාදියෙකු ලෙස හඳුන්වාගන්නා අමෙරිකානු ජනපති ජෝ බයිඩන්, අර්බුදයට දිගුකාලීනව ලැබිය යුතු විසඳුම පිළිබඳ ඊයේ (25) ප්‍රකාශයක් කළේය.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ පරිපාලන දුර්වලතා මඟහරවා නව මුහුණුවරකින් තරගකාරී බැංකුවක් ලෙස පවත්වාගෙන යාමට කෝප් කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරු දෙකක් කොළඹ වරාය නගරයේ පවත්වාගෙන යාමට අවසර දී තිබේ.

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන ආගරපතන ඩයගම සත්ව ගොවිපොලේ බෝවන වෛරසයක් වැලදි තිබු ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ආනයනය කරන ලද කිරි එළදෙනුන් 450 දෙනෙකු පමණ සත්ව ගොවිපොලේ පාලන අධිකාරිය වසරක කාලයක් තුල වරින් වර මස් පිණිස ප්‍රදේශයේ ගව මස් අලෙවිකරුවන් වෙත අලෙවි කර ඇති බව එම සත්ව ගොවිපොලේ සේවකයින් පවසති.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසන්නේ “ගාසා තීරයේ අප දකින ජාත්‍යන්තර මානුෂීය නීතියේ පැහැදිලි උල්ලංඝනයන් පිළිබඳව තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින” බවයි.

බ්‍රහස්පතින්දා, 26 ඔක්තෝබර් 2023 08:40

චීන ආරක්ෂක ඇමැති ඉවතට

චීන ආරක්ෂක අමාත්‍ය ජනරාල් ලී ෂැන්ග්ෆූ එම ධුරයෙන් ඉවත් කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂ රජය පියවර ගෙන ඇත.

බ්‍රහස්පතින්දා, 26 ඔක්තෝබර් 2023 08:36

චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට

“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව අද (25) කොළඹ වරායට ළඟාවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website