Editor

Editor

හැටන් දික්ඔය ප්‍රදේශයට (03) දින දහවල් පැය දෙකකට ආසන්න කාලයක් ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ පිටාර ගැලිමෙන් වතු නිවාස 15 ක් ජලයෙන් යට වු බව හැටන් පොලිසිය පැවසිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එන මුදල් කන්දරාව හොර රැලකට හොරකම් කිරීමට ඉඩ දී ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක් නොවී සිටින ට වඩා එම හොරු එළවා දමා රටේ ක්‍රිකට් නැතුව සිටීම හොඳ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

සෙනසුරාදා, 04 නොවැම්බර් 2023 11:14

ගෑස් මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න….

අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් මිල ඉහල දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

නේපාලයේ සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 125 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙරට ස්නායු සම්බන්ධ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු රෝගියෙකුට සැත්කමක් සිදු කිරීම සඳහා වෛද්‍ය ගාස්තු ලෙස රුපියල් කෝටියක් ඉල්ලා ඇතැයි දෙවන පරපුර සංවිධානය පවසයි.

සෙනසුරාදා, 04 නොවැම්බර් 2023 11:02

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කළ හැටි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා ඇතැයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 95කින් වැඩි කර තිබේ.

සෙනසුරාදා, 04 නොවැම්බර් 2023 10:48

ඩොලරය රු. 334 පනී

ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (3 දා) දිනයේදී රු. 334 ද ඉක්මවා ගියේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම කිරීම සඳහා ඉන්දියා රජය ඩොලර් මිලියන 15 ක් ශ්‍රී ලංකාවට අද (2) ප්‍රදානය කළේය.

සිකුරාදා, 03 නොවැම්බර් 2023 11:57

පාකිස්තාන මැතිවරණයට දින නියම වෙයි

පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ගාසා තීරයේ වෙසෙන හමාස් අන්තවාදීන්ට එරෙහිව දැවැන්ත ගොඩබිම් ප්‍රහාරයක් දියත් කර ඇති ඊශ්‍රායල හමුදාවන් එම තීරයේ තිබෙන හමාස් අන්තවාදීන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳලමින් ඉදිරියට ගමන් කරමින් සිටින බවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website