Editor

Editor

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අද හෙටම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.ඔහු මෙසේ පැවසුවේ

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හා හදිසි මිලදී ගැනීම් යටතේ 2021-2022 වසරවල් දෙකේ මෙරටට ගෙනා ඉන්ධන නෞකා වෙත ප්‍රමාද ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් දාහත් කෝටි අට ලක්‍ෂ හැත්තෑතුන් දහස් අටසීය දහසයක (170,873,816) මුදලක් ගෙවා දැමීමට තෙල් සංස්ථාවට සිදුව ඇතැයි රජයේ විගණනයේදී තහවුරු වී තිබේ.

අල්ලස් හා දුෂණ කොමිසමේ නිලධාරීන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වරයා අත්අඩංගුවට ගෙන ඇත.

සෙනසුරාදා, 11 නොවැම්බර් 2023 10:04

ලංකාවට එන වසරේ විදුලි දුම්රිය ගේනවා..

2024 වර්ෂය ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රවාහන පද්ධතියේ රැඩිකල් වෙනස්කම් රාශියක් ඇති කරන හැරවුම් වසරක් බවට පරිවර්තනය කිරීම සඳහා වන ඉලක්කයට අප සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සෙනසුරාදා, 11 නොවැම්බර් 2023 09:54

අයිස් සමග අපරාධ අංශයේ ලොක්කා අල්ලයි

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි බව කියන ත්‍රිකුණාමලය නිලාවේලි පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා(10) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සෙනසුරාදා, 11 නොවැම්බර් 2023 09:51

ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මස 14 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

වසර 13 ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටිමින් ලොව බිහි වූ දක්ෂතම ක්‍රිකට් නායිකාව ලෙස හැඳින්වූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු නායිකා මැග් ලෙනින් ඊයේ (09 වැනිදා) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නාය.

දකුණු කොරියාවේ කෘෂිකාර්මික නිෂ්පාදන කර්මාන්තශාලා ගුදමක සේවයේ යොදවා සිටි රොබෝ යන්ත්‍රයක් සිය කටයුතු අධීක්ෂණය කරමින් සිටි සේවකයකු පෙට්ටියක් යැයි වරදවා හඳුනාගෙන යන්ත්‍රයක් වෙත තද කිරීමෙන් පෙරේදා (08දා ) මරා දමා ඇති බව දකුණු කොරියාවේ යොන්හැප් ප්‍රවෘත්ති සේවය විසින් වාර්තා කර තිබේ.

සිකුරාදා, 10 නොවැම්බර් 2023 10:28

වැස්ස කුඹුරු අක්කර 12,000 ක් බිලි ගනී

අස්වනු නෙලන්න ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,757ක් අධික වැස්ස නිසා විනාශ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website