Editor

Editor

ඇල්බේනියානු රජය මගින් ඉදිරිපත් කරන ලද අයවැයට විරෝධය පාමින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (21දා) පාර්ලිමේන්තු සභා ගර්භය තුළට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත.

බදාදා, 22 නොවැම්බර් 2023 10:44

සීනි මිල ගැසට්ටුව අහෝසියි

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

බදාදා, 22 නොවැම්බර් 2023 10:40

අයවැය ඉහලින්ම සම්මතයි…

2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය දෙවැනි වර කියැවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සති දෙකක් පාර්ලිමේන්තුව පැමිණීම තහනම් කර ඇත.

ආනයනික ටින්මාළු, කැකුළු සහල් ඇතුළු කොළඹ වරායේ ගබඩා කර ඇති බහාලුම් හතළිස් තුනක තිබෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු වියළි ආහාර විශාල තොගයක් සත්ත්ව ආහාර ලෙස වරායෙන් පිට කිරීමට ගත් උත්සාහයක් රේගු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වළක්වා තිබේ.

අඟහරුවාදා, 21 නොවැම්බර් 2023 10:02

ඊශ්‍රායල හමුදා තවත් රෝහලක් වටලයි

සති 06ක් ගතවී ඇති බියකරු ගාසා මෙහෙයුමේ ඉමහත් ආන්දෝලනයකට ලක්වූ ගාසා නගරයේ අල් ෂිෆා රෝහල වටලෑම සාධාරණීයකරණය කිරීමට ඊශ්‍රායලය, හමාස් සංවිධානයට අලුත් චෝදනාවක් එල්ල කළේය.

කැරිබියන් රාජ්‍යයක් වන ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග හටගත් ජල ගැලීම්වලට ගොදුරු වීමෙන් කුඩා ළමුන් 03 දෙනකු ඇතුළු 21 දෙනකු මියගොස් තිබේ.

මෙරට තේ වගාවෙන් ලැබෙන අස්වැන්න ඉහළ නැංවීම සඳහා අධි ඝනත්ව වගා ක්‍රමය හා නව තාක්ෂණය තේ වගා ක්‍රමය තුළත් ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුඩා තේවතු සංවර්ධන අධිකාරියට හා තේ සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

අඟහරුවාදා, 21 නොවැම්බර් 2023 09:42

ජනතාව හාමතේ.. ජනපති කේක් කනවා…

2019 වසරේ සිට එවක පාලකයින් ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස රට බංකොලොත් වූ බව නීතිය හමුවේ අද ඔප්පුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පිරිස සමග වත්මන් ජනාධිපතිවරයාද කේක් කපමින් විනෝද වන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරී සිව්දෙනා එළැඹෙන 29 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website