Editor

Editor

බ්‍රහස්පතින්දා, 07 දෙසැම්බර් 2023 08:49

වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ 156 ක් තවමත් හිඟයි

ඖෂධ 156 ක මේ වන විටත් වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රමාණවත්ව නොමැති බවත් තවත් ඖෂධ 110 ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (6) පැවසීය.

බ්‍රහස්පතින්දා, 07 දෙසැම්බර් 2023 08:44

ඉරානය ජීව කැප්සියුලයක් උඩ යවලා

ඉරානය, ඔවුන්ගේ මිසයිල වැඩසටහන තවත් පියවරක් ඉදිරියට ගෙන යමින්, ඔවුන්ගේම තාක්ෂණයෙන් නිපදවූ විශේෂ ‘ජීව කැප්සියුලයක්’ සාර්ථකව අභ්‍යවකාශයට යැවීය.

බ්‍රහස්පතින්දා, 07 දෙසැම්බර් 2023 08:42

චීන ව්‍යාපෘතියෙන් ඉතාලිය ඉවත් වෙයි

එක් මාවතක් එක් තීරයක් යන සංකල්පය ඔස්සේ, චීනය ක්‍රියාත්මක කර ඇති යටිතල පහසුකම් වර්ධනය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියෙන් තමන් ඉවත් වන බව ඉතාලිය පවසා ඇත.

පලස්තීනයේ බටහිර ඉවුරේ සාමය ,ආරක්ෂාව සහ ස්ථාවරත්වයට බලපෑම් කරන්නන්ට වීසා ලබා දීම අත්හිටුවන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කළේය.

උතුරු කොරියාවේ පහළ යන ළදරු මරණ අනුපාතය ඉහල නැංවීම සඳහා දායක වන ලෙස උතුරු කොරියානු කාන්තාවන්ගෙන් පසුගියදා පැවති රැස්වීමකදී නායක කිම් ජොන්ග් උන් ඉල්ලීමක් කර ඇති බවත් එම අවස්ථාවේදී උතුරු කොරියානු නායකයා හඬා වැටී ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රාදේශයේ පැවැති ‘‘මිජවුම්‘‘ චණ්ඩ සුළි කුණාටුව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී.

අඟහරුවාදා, 05 දෙසැම්බර් 2023 08:18

ගාසා තීරයේ නැවත දරුණු සටන්

ගාසා තීරයේ ඊශ්‍රායල – හමාස් සටන් විරාමය අවසන් වීමත් සමගම දෙපාර්ශවය අතර යළි ඇරඹුණු සටන් හේතුවෙන් තුවාල ලැබූ වැසියන්ගෙන් දකුණු ගාසා තීරයේ රෝහල් පිරී ඉතිරී යෑමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අඟහරුවාදා, 05 දෙසැම්බර් 2023 08:15

මෙරට දුප්පතුන් ලක්‍ෂ 70ක් වෙලා..

“එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලට අනුව අපේ රට බහුමාන අර්බුද රැසකට මුහුණ දෙනවා. මෙරට දුප්පතුන් ප්‍රමාණය ලක්ෂ 30 සිට 70 දක්වා වර්ධනය වී ඇති බව ලර්න් ඒෂියා සංගණනයෙන් පෙන්වාදී තිබුනා.

අඟහරුවාදා, 05 දෙසැම්බර් 2023 08:10

විදුලි ගාස්තු යලි ඉහලට..

එම සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා පෙන්වා දෙන්නේ ජනවාරි මාසයේ සිට වැට් බද්ද 18% තෙක් ඉහළ දැමීමත් සමඟ එය සෘජුව ඉන්ධන මත බලපාන බැවින් විදුලි ගාස්තුව ඉහළ යනු ඇති බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම නුදුරු දිනෙක දී ඉවත් කෙරෙනු ඇති බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website