Editor

Editor

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉකුත් ඔක්තෝබර් මස අග වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 3562 දක්වා ඉහළ ගොස් ඇත.

‘මම ක්‍රීඩා ඇමති කාලේ දාපු ළමයි තාම ක‍්‍රිකට් ආයතනයේ ඉන්නවා. මට අද කතා කරලා කිව්වා ලොරි පිටින් බඩු අදිනවා කියලා. ඉතින් මේක ඇති කෙරෙව්වේ කවුද’ යයි ආණ්ඩු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 1,110 ක විදුලිය ප්‍රමාණයක් එක්කර ගැනිමට මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 6ක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

බ්‍රහස්පතින්දා, 09 නොවැම්බර් 2023 08:45

ලංකවේ උතුරේ ජනතාවට අඛණ්ඩව සහාය දෙනවා..- චීනය

උතුරේ ජනතාවට චීන රජය විසින් අඛණ්ඩව සහන ලබා දෙන බවට ශ්‍රීලංකාවේ චීන තානාපති සී සෙන් හොන් මහතා යාපනයේදී පවසා සිටියේය.

බ්‍රහස්පතින්දා, 09 නොවැම්බර් 2023 08:41

විදුලි වාහන බලපත‍්‍ර දෙන ක‍්‍රමය මෙන්න..

පසුගිය කාලයේ අපේ සභාවටත් යම් යම් චෝදනා එල්ල කළා මේ රට විරුවන්ගේ වාහන බලපත්‍රවලට අපි බාධා කරනවා. කියලා.

බ්‍රහස්පතින්දා, 09 නොවැම්බර් 2023 08:35

චීනයේ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් තුනක් මරුට

ඊසානදිග චීනයේ ‘හෙයිලෝන්ජීයෑන්ග්’ පළාතේ පිහිටි දෙමහල් ව්‍යායාම්ශාලා ගොඩනැඟිල්ලක් පෙරේදා (06දා) රාත්‍රියේ කඩා වැටීමෙන් එතුළ සිටි සිසුන් තිදෙනකු මියගොස් ඇති අතර තවත් සිසුන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී සිසුන් පිරිසක් ව්‍යායාම්ශාලා ගොඩනැඟිල්ලේ පැසිපන්දු (බාස්කට් බෝල්) ක්‍රීඩාවේ යෙදෙමින් සිට ඇත.

හමාස් සංවිධානය සමග සිය රට සබඳතා ගොඩ නගාගන්නා බවත් එම සංවිධානයට දඬුවම් ලබා නොදෙන බවත් මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රහිම් පවසා තිබේ. මැලේසියානු ජාතිකයන් පලස්තීන ජාතිකයන්ගේ අරමුණ වෙනුවෙන් ඒකමතිකව සහයෝගය ලබා දිය යුතු බව මැලේසියානු අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතමින් පෙරේදා (07 දා) පවසා තිබේ.

මත්පැන් සමාගම් පහක් රුපියල් කෝටි 672 කට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.

බදාදා, 08 නොවැම්බර් 2023 09:50

අලූත් ආයෝජන පනතක් එයි

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website