Editor

Editor

රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරන්නේ නම් වතු කම්කරුවන්ටද වැටුප් වැඩි කල යුතු බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් පැවසිය.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට පුළුල් දේශපාලන විසඳුමක් සොයාගත හැකි නම්, ගාසා තීරයේ බලය තමන් අතට ගැනීමට සූදානම් බව පලස්තීන පාලන අධිකාරිය වෙනුවෙන් පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් පවසා තිබේ.

බටහිර නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් පුද්ගලයන් 150 කට අධික පිරිසක් මරණයට පත්ව තිබේ.

ගාසා තීරයේ රැඳී සිට ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා දිවයිනට පැමිණ තිබේ.

රජය විසින් පැනවූ නව බදු ප්‍රතිපත්තිය අනුව සිය වැටුපෙන් බදු අඩුකිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය,

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේශය පෙරේදා (04දා) පෙරවරුවේ දි ඔහුගේ ඥාතීන් වෙත භාරදීම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරනු ලැබීය.

රජය විසින් ඉඩම් සඳහා වන බද්දක් පැනවීමට සුදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමති මණ්ඩලය තවදුරටත් පවතින පුරප්පාඩු පුරවා ගනිමින් ශක්තිමත් ආණ්ඩුවක් පවත්වාගෙන යෑමටත් සාකච්ඡා කරමින් ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදුලි ගාස්තු ඉහළ දමා දින දහයකදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි තුන්සියයක් උපයාගෙන ඇතැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website