Editor

Editor

සිකුරාදා, 03 නොවැම්බර් 2023 11:48

හෙට කොළඹට ජලය කපන ප්‍රදේශ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන්

සිකුරාදා, 03 නොවැම්බර් 2023 11:43

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක්

පනත් කෙටුම්පත ගැසට් කෙරේ

බලපත්‍ර නැති මූල්‍ය ගනුදෙනුවලට වැටබඳී
වරදක් කළොත් වසර 5ක් හිරේ
දඩය මිලියන 5යි

සිකුරාදා, 03 නොවැම්බර් 2023 11:37

පර්සි ලක් මවගෙන් සමුගනී

වසර 70කට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය දිරිගන්වන්නා ලෙස අමිල සේවයක් කළ පර්සි අබේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (02දා) සවස බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.

බ්‍රහස්පතින්දා, 02 නොවැම්බර් 2023 06:40

දේශපාලන රැකවරණ මැද OnmaxDT ලොක්කන් රටින් පනී…?

පිරමිඩ ආකාරයේ මූල්‍ය ජාවාරමක් සිදු කළ බවට චෝදනා එල්ල වන OnmaxDT ආයතනයේ ප්‍රදානීන් රටින් පළා යාමට උත්සාහයක් ඇති බව එම සමාගමේ මුදල් තැන්පත් කර අගතියට පත් වූවන්ගේ සංයමය කියා සිටියි.

බ්‍රහස්පතින්දා, 02 නොවැම්බර් 2023 06:35

ගාසා ගැටුම්වලින් දිනකට දරුවන් 420ක් අනතුරේ

ගාසා ගැටුම්වලින් දිනකට දරුවන් 420 ක් මියයෑම හෝ තුවාල ලබන බව යුනිසෙෆ් සංවිධානය කියයි.

බ්‍රහස්පතින්දා, 02 නොවැම්බර් 2023 06:31

ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (01) තීන්දු කළේය.

ඒ අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කරනු ලැබීය.

මරණ පරීක්ෂණයේ දී පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරු ව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

DN

බ්‍රහස්පතින්දා, 02 නොවැම්බර් 2023 06:29

රැමිස් ව්‍යාපෘතිය ලබන මස සිට-මුදල් රාජ්‍ය ඇමැති

බදු හා සම්බන්ධ සියලු කටයුතු වඩාත් නිවැරදී හා කාර්යක්ෂම ආකාරයෙන් සිදුකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන බදු හා සම්බන්ධ කටයුතු විද්‍යුත්කරණය කිරීමේ රැමිස් ව්‍යාපෘතිය ලබන මාසයේ (දෙසැම්බර්) සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

බ්‍රහස්පතින්දා, 02 නොවැම්බර් 2023 06:26

ජනපති ලේකම් කාර්යාලය ‘එක’ ලෙස පොතට

වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණයේදී පළමු ගොඩනැඟිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත විය.

පුද්ගලයන් 22 දෙනෙකුට මරු කැඳවමින් 2019 වසරේ නවසීලන්තයට අයත් වයිට් දූපතේ සිදු වූ ගිනි කඳු පිපිරීමෙන් සිදු වූ හානිය අවම කරගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නවසීලන්ත සමාගමක් වරදකරු කිරීමට එරට අධිකරණය විසින් පියවර ගෙන තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website