Editor

Editor

නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 05 දෙනෙකු සහ තරුණයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.

කොළඹ නෙළුම් කුලුනේ ඉහළ සිට පහළට පැරෂුටයක ආධාරයෙන් බේස් පැනීමේ ක්‍රීඩාවට අමෙරිකන් ජාතික පියකු සහ දියණියක අත්වැල් බැඳගෙන ඊයේ (13) එක්ව සිටියහ.

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිකුත් කර ඇති රටවල් 180ක් ඇතුළත් ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ දර්ශකයේ නෝර්වේ පළමු ස්ථානයට පත්වී ඇතැයි ද,

අඟහරුවාදා, 14 මැයි 2024 11:16

ඩුබායි නුවරට පියාඹන ටැක්සි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ලබන වසරේ සිට පියාඹන ටැක්සි සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලියාපදිංචි ඖෂධ වල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව විසින් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කුලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව බද්ධ කිරීමට ලක්වූ 62 හැවිරිදි පුද්ගලයා එම සැත්කමෙන් මාස කිහිපයකට පසු මිය ගිය බව වාර්තා වේ.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු වෙනුවට නව ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් කිරීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් යෝජනා කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website