2023 වසර අවසන් වන විට පැවති මෙරට අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක (කෝටි 1750ක) පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවකට රජය ඊයේ (19) එළැඹිණි.
මෙවර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අදාළ කාර්යමණ්ඩලය, ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි සමඟ ඡන්ද මධ්‍යස්ථාන කරා පිටත්වීම ආරම්භවී තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළි ගොස් අනතුරක් සිදුව තිබේ.
මෙම මස 21 වැනිදා පැවැත් වෙන ජනාධිපතිවරණය සඳහා රජයේ පාසල් රැසක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගෙන ඇති බැවින්
අලින් දෙසීයක් ඝාතනය කර නිහඟයෙන් පීඩා විඳින තම වැසියන් සඳහා ආහාර ලෙස ලබාදීමට සිම්බාබ්වේ බලධාරීන් තීරණය කර ඇත.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් කාන්තාවන් ලබාගෙන ඇති ණය මුදල්වල පොලිය සම්පූර්ණයෙන්ම කපා හැරීමට පියවර ගන්නා බව සර්වජන අපේක්ෂක, ජනාධිපති ධුර ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළි සඳහා රුපියල් කෝටි 200 කට වැඩි මුදලක් වැයකර බස් රථ ලබාගෙන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
අවුරුදු හතරට රනිල් ඩොලර් බිලියන පහළොවක් ණය ගත්තා
තෙල්, ගෑස්, විදුලිය, බාධාවකින් තොරව අඛණ්ඩව සපයනවා
සජිත්ලා ආගම්වාදය ජාතිවාදය වේදිකාවට ගේන තරමට අසරණ වෙලා