රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මෙන්ම තවත් රාජපක්ෂවරයෙකුගේ දරුවන් දෙදෙනා සහ ඔහුගේ නැන්දණිය ඇතුළු පිරිසක් හදිසියේම කටුනායක ගුවන්තොටුපළින් විදේශගත වී ඇත.
කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක ප්‍රතිඵල ශුන්‍ය කිරීමක් සිදු නොවුනහොත් අද (22 දා) දහවල් වනවිට ජනපතිවරණයේ සමස්ත අවසන් ප්‍රතිඵලය නිකුත් කළ හැකි වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
අද (21) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ප්‍රදේශ මට්ටමින් ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වූ බවට චෝදනා ලැබූ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉවත්ව යෑමෙන් පසු වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා යටතේ මෙරටට ගෙන්වන ලද හියුමන් ඉමියුනෝග්ලොබියුලින් එන්නත් තොගයක් වහාම භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
බංග්ලාදේශයේ ඩකා අගනුවර බයිතුල් මුකර්රම් ඉස්ලාම් දේවස්ථානයේ ඊයේ (සිකුරාදා) පැවති විශේෂ නැමදුමට පෙර ආගමික කණ්ඩායම් දෙකක් අතර දරුණු ගැටුමක් සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙයි.
සැප්තැම්බර් මස 15 වනදා පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වනවිට තාවකාලිකව නතර කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.