Editor

Editor

මෙක්සිකෝවේ පළමු වතාවට කාන්තාවක් ජනාධිපති ධුරයට පත්වීමේ උණුසුම මැකී යෑමටත් පෙර නාඳුනන පිරිසක් විසින් බටහිර මෙක්සිකෝවේ නගරාධිපතිනිය වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

– පක්ෂව 103යි

– විරුද්ධව 59යි
– මන්ත්‍රීවරු 62ක් සභාවේ නෑ
– ජාජබ-සජබ-ස්වාධීන මන්ත්‍රීවරු විරුද්ධයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට රජයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් ලබා දීමට සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බව අද ජාතික පුවත් පතක් වාර්තා කර ඇත.

බ්‍රහස්පතින්දා, 06 ජූනි 2024 10:12

ගං වතුර බැස යාමත් සමග මී උණ ඉහලට…

ගංවතුර තත්ත්වයන් බැසයාමත් සමග මී උණ වැනි රෝග ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මීය පැවසීය.

බ්‍රහස්පතින්දා, 06 ජූනි 2024 10:07

මෝදි සෙනසුරාදා – දිවුරුම් දෙයි

නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අගමැතිවරයා ලෙස පිට පිට තුන්වැනි වරටත් ලබන 8 වැනිදා දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී ඇතැයි මැතිවරණයෙන් පෙන්නුම් කිරීමත් සමඟ ඉන්දීය කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දේශගුණික කලාප අනුව රට තුළ අලුතෙන් උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website