ආර්ථික සහ සංවර්ධන පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු දැකීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (07) දහවල් පැවැති සාකච්ඡාවේදීය.

කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දුම්රිය මගීන්ගේ පහසුව වෙනුවෙන් අභිනවයෙන් ස්ථාපනය කරන ලද විදත් කාලසටහන් ප්‍රදර්ශන සේවාව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මහ බැංකුවේ නව වැටුප් වැඩිවීමට අනුව එහි කාර්යාල සහායකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ අසූඅට දහසක් දක්වා ඉහළ නංවා ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ විය.

බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2024 09:17

විදුලි බස් දෙසීයක් ගේනවා…

නවීන පහසුකම් සහිත විදුලි බස් රථ දෙසීයක් ධාවනයට එකතු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම පාර්ලිමේන්තුවේදී විමසීම

බදාදා, 06 මාර්තු 2024 08:26

විදුලි කාර් ගේන්න අවසර…

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකාව තවමත් පවතින්නේ දැඩි අවධානමක බවත් ණය ගෙවීම පැහැර හැරියොත් සිදුවන දේ සිතා ගැනීමටත් නොහැකිවනු ඇති බවත් ආර්ථික විද්‍යාඥයන් තමන් සමඟ පැවසූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍ර හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සමස්ත විදුලි ගාස්තුව 22%කින් අඩු වෙයි

පෙට්‍රල් ඔක්ටේන් 95 රු. 9කින් සුපිරි ඩීසල් රු. 10කින් භූමිතෙල් රු. 5කින් මිල පහළ බසී

කාර්ය මණ්ඩල වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහබැංකුවේ නිලධාරීන් හෙට දින (5) පෙ.ව 10.30 ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website