ආර්ථික සහ සංවර්ධන පුවත්

හෝමාගම ප්‍රදේශයේ පිහිටි දේශීය හා විදේශීය මත්පැන් අලෙවිහල් දෙකකට ලබාදී තිබූ බලපත්‍ර දෙකක් තාවකාලිකව අත්හිටුවමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ නිවේදන දෙකක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

හෝමාගම ප්‍රදේශයේ පිහිටි දේශීය හා විදේශීය මත්පැන් අලෙවිහල් දෙකකට ලබාදී තිබූ බලපත්‍ර දෙකක් තාවකාලිකව අත්හිටුවමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ නිවේදන දෙකක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය යනු පාසලේ කළුලෑල්ල වෙනුවට ‘ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බවත් එයට ඊට වඩා බෙහෙවින් පුළුල් වූ අර්ථයක් හා දැක්මක් සහිත ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 24.5ක් ලබා දීමට අමෙරිකා එක්සත් ජනපදය එකඟතාවය පළකර තිබේ.

විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කියයි.

ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත

දහ අටවන වතාවට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකඟතාවයන් බිඳ වැටුණොත් නැවත ක්‍රියාත්මක නොකරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසමේ නියෝගය නොතකා රජයේ විශ්‍රාමිකයන්ට රුපියල් තුන්දහසක අන්තර්කාලීන දීමනාව සැප්තැම්බර් මස සිට ගෙවන ලෙස සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර වැරදි පූර්වාදර්ශයක් ලබා දීම සම්බන්ධයෙන්

සියලු රජයේ විශ්‍රා­මි­ක­යන්ට රුපි­යල් තුන්ද­හ­සක විශේෂ අන්ත­ර්කා­ලීන දීම­නා­වක් ගෙවී­මට රජය ගෙන ඇති තීර­ණය අකුළා ගන්නා ලෙස මැති­ව­රණ කොමි­සම සියලු අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්ට කර ඇති දැනුම් දීම නොතකා එම දීම­නාව ගෙවී­මට රජය තීර­ණය කර තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website