ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇත. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබේ.
තමන්ට ලබා දෙන බවට පොරොන්දු වු රු 1700 දෛනික වැටුප තමන්ට ලබා දෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් (25) දින වැඩ වර්ජනය කරමින් උද්ගෝෂණයක නිරත විය.
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිළ අඩුකිරීම සම්බන්ධයෙන් සිකුරාදා (26) තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන මහතා පැවසීය.
සුරාබදු දෙපාර්තමේන්තුවට අය විය යුතු සුරාබදු ප්‍රමාණය රු. මිලියන 600 කට ආසන්න බව නිලධාරීන් විසින් ප්‍රකාශ කොට ඇති බවත්,
වතු කම්කරුවෙකුගේ (තේ සහ රබර්) දෛනික අවම වැටුප රුපියල් 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), සංචාරක අමාත්‍යාංශය සහ තවත් ප්‍රධාන ආයතන හතරක් සමඟ එක්ව සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඓතිහාසික අවබෝධතා ගිවිසුම් (MoU) අත්සන් කිරීම පසුගියදා කොළඹදී සිදුකරනු ලැබී ය.
ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන ඝන ටයර් නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා තාක්ෂණික පිරිවිතර රබර් මෙට්‍රික්ටොන් 60,240ක පමණ වූ වාර්ෂික ඉල්ලුමක් ඇති අතර, රට තුළ පවතින උග්‍ර ඔට්ටපාලු හිඟය හේතුවෙන් දේශීය නිෂ්පාදකයන්ට එම ඉල්ලුම සපුරාලිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.
සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙරට සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍යමය ආරක්ෂාව සැළසීම අරමුණු කරගෙන සෞඛ්‍ය පහසුකම් අවම ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට අදාලව අබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (22) කොළඹ “ගොල්ෆේස්” හෝටලයේ “ජුබිලි” ශාලාවේ දී සිදු විය.
රටතුල කර්මාන්ත බිහි කිරීම තුලින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් මේ වන විට වැඩසටන් විශාල ප්‍රමාණයක් ආරම්භ කර ඇත.