හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමග මැද පෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වයක් මතු වුවහොත් එහි සෘජු බලපෑම ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බව දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පැවසීය.
මෙම මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා බිත්තර මිලියන 03ක් ආනයනය කිරීමට අවධානය යොමුව ඇතිබව වෙළද අමාත්‍යංශය පවසයි.
ජාලගත ක්‍රමය ඔස්සේ ( online) දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව අද සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද එය සිදුනොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.එම ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීම සෑම දිනකම රාත්‍රී 7.00ට ආරම්භ විය.
ඖෂධ බෙදා හැරීම සම්බන්ධයෙන් ගැටලු මතුව ඇතිබව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.
තේ වගාවට පොහොර යෙදීම සඳහා රජය විසින් ලබා දීමට තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කළේය.
පෞද්ගලික අංශයට විකිණීමට සුදානම් කොට ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හා ටෙලිකොම් ආයතනයේ කොටස් හිමි මොබිටෙල් ආයතනයේ වත්කම් නව ගුණයකින් ඉහළ දැමිය හැකි තරම් මුදලක් විද්‍යුත් වීසා ක්‍රමවේදය හරහා වෙනත් ආයතනයක ලබාදීමේ මහා පරිමාණ වංචාවක් සිදුවෙමින් පවතින බව
2024 ජනාධිපතිවරණ රාජකාරි වෙනුවෙන් වැයවන මුදල මේවන විට ඇස්තමේන්තු කර ඇතිබව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට වතු සමාගම් දහයක් එකග වි ඇති බව ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.