ආර්ථික සහ සංවර්ධන පුවත්

බ්‍රහස්පතින්දා, 16 මාර්තු 2023 08:42

තවමත් ලංකාවට වැඩිම කැමැත්ත රුසියාවෙන්

මාර්තු මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

අද දිනයේද ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් දුර්වල වී තිබේ.

පෙබරවාරි 23 දා සිට මාර්තු 10 දා දක්වා ඉතාමත් කෙටි කාලයක් තුලදී ශ්‍රී ලාංකීය මුල්‍ය වෙළදපලේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 12.2% ඉහල ගොස් ඇති බව බ්ලුම්බර්ග් ආයතනය වාර්තා කර ඇත.

අඟහරුවාදා, 14 මාර්තු 2023 20:03

මහ බැංකුවේ ඩොලර් මිලත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (14) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 319.84 ක් සහ විකුණුම් මිල රු. 335.68 ක් ලෙසින් සටහන්ව ඇත.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමෙන් පමණක් රට සංවර්ධනය කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

රජය විසින් පනවා ඇති උපයන විට ගෙවීමේ බද්දට නීතිඥවරුන් විරෝධය නොදක්වන්න හේතුවක් ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

ඉරිදා, 12 මාර්තු 2023 23:32

මහ බැංකුවේ වෙනම ආණ්ඩුවක්…

‘දැන් පනතක් ගෙනැවිත් තිබෙනවා පාර්ලිමේන්තුවට මහ බැංකුව ස්වාධීන කිරීමට. මහ බැංකුව ස්වාධීන කළාම ආණ්ඩුවට එයට බලපෑමක් කරන්න බැරිව යනවා. එතකොට මහ බැංකුව වෙනම ආණ්ඩුවක් වගේ වෙනවා.

අමෙරිකානු ඩොලර් සන්තකයේ තබාගෙන සිටි පිරිස් මහ බැංකුවෙන් ලබාදුන් 'සමා කාලය' තුළ එම විනිමය හුවමාරු කළේ නම් ඉහළ අගයක් ලබාගැනීමට හැකිව තිබූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

දිගු කාලීන ණය තිරසර භාවයක් ළඟාකර ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාව ආයතනයක ප්‍රතිසංස්කරණ සිදු කිරීම අත්‍යවශ්‍ය බව ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විශේෂඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් ප්‍රකාශ කර තිබෙනවා.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website