ආර්ථික සහ සංවර්ධන පුවත්

බදාදා, 05 අප්‍රේල් 2023 09:40

ඉන්ධන කෝටාව ඉහළට

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර අති බව වාර්තා වෙයි.

නුදුරේදී එන උත්සව සමයේදී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කළ නොහැකි බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න දේශයට පැවසීය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා ඉල්ලා ඉන්දීය රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වසරේ ගත වූ පෙබරවාරි මාසයේදී ආනයන වියදම් සහ අපනයන ආදායම සමාන වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබී ඇති අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1කි. එම මාසයේම ආනයන වියදමද ඩොලර් බිලියන 1කි.

** ආසනන්නම හේතුව ඇමෙරාකාවේ සිලිකන් වැලි බැංකුව කඩා වැටීමද ?

.**CNN වාර්තාව Silicon Valley බැංකුව බංකොලොත්වීමට හේතු වූ
කරැණු ලොවට හෙලි කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රිප්ටෝ මුදල් භාවිතය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි.

දිනෙන් දින ඉහළ යන මහජන වීමසීම් හමුවේ මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.

බදාදා, 29 මාර්තු 2023 17:34

ඉන්ධන මිල පහතට

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා සිටියේ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිළ සංශෝධනය කරන බවයි.

හරිත අවකාශයක් තුළ වත්මන් අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීම ජනාධිපතිවරයාගේ දැක්මයි – ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම්

කටුනායක ගුවන්තොටුපොළේ දී සංචාරකයන් සම්බන්ධයෙන් අක්‍රමිකතා වල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website