ආර්ථික සහ සංවර්ධන පුවත්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී යාත්‍රා, නෞකා සේවා කඩිනමින් ආරම්භ කිරීම සම්බන්ධයෙන්වන සහයෝගීතාවය පිළිබඳව කරුණු සාකච්ඡා කර ඇත.

  • රජය ගත් තීන්දු තීරණවලින් විදේශ ප්‍රේෂණ ඉහළ ගිහින්
  • ආනයන භාණ්ඩ සීමා ලැයිස්තුව 1216 දක්වා පහතට

අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහල දමන බව එම සමාගම පවසයි.

මේ වසර තුළ දක්වා ඩොලර් බිලියන 1.7 ක විදේශ විනිමය අවශෝෂණය කර ඇති අතර ඉන් මැයි මාසයේදී ඩොලර් මිලියන 662 ක ඉහළ අගයක් ලබා ගෙන ඇති අතර එමඟින් රුපියල ස්ථාවර වී ඇති බව මහ බැංකුව ඊයේ අනාවරණය කළේය.

සෙනසුරාදා, 03 ජූනි 2023 11:35

ගෑස් මිල අඩු කරයි

හෙට මධ්‍යම රාත්‍රියේ සිට තම සමාගමෙන් බෙදාහරින ගෑස් මිල ගණන් පහත දමන බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට දෙරටේ රජයන්හි අවධානය යොමුව තිබේ.

බ්‍රහස්පතින්දා, 01 ජූනි 2023 09:35

යූරියා කිලෝ 50 මිටිය රු.9000 දක්වා පහළට

රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවි කරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල ජූනි මස 15 වැනි දින සිට රු.9000 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත

බදාදා, 31 මැයි 2023 17:48

ඉන්ධන මිළ අඩු කරයි?

අද (31දා) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිළ ගණන් නැවත වතාවක් මිළ පහළ දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජලය මත පාවෙන සුර්ය බලාගාර දෙකක් ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතියක් වෙනුවෙන් වූ ගිවිසුමක් අද (31) පෙරවරුවේ කොරියානු නියෝජිතයින් සහ විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන් අතර අත්සන් තැබීය.

ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website