ආර්ථික සහ සංවර්ධන පුවත්

ඩොලරය අඩු වීමත් සමගම ආනයනික කිරිපිටි මිල අඩුවී තිබේ.

පසුගිය 16 වැනිදා සිට අණ්ඩව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වෙමින් තිබේ.

ශ්‍රී ලංකව වැටී ඇති මෙම අසීරු අවස්ථාවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පළමු ණය වාරිකය ලැබුණද දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පනවා ඇති කොන්දේසි ඉතා කඩිනමින් සපුරා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.

ඒ අනුව හෙට්ටිවීදියේ රන් පවුමක මිළ රුපියල් දහසකින් පමණ අඩු වී ඇති බවයි සඳහන් වෙන්නේ.

අඟහරුවාදා, 21 මාර්තු 2023 13:20

රුපියලේ වටිනාකම ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) දින නිකුත් කළ විනිමය අනුපාතිකයනට අනුව ඇමෙරිකානු ඩොලර්යක ගැනුම් මිළ සහ විකුණුම් මිළ පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් මෙරටට අනුමත කළ ණය පහසුකම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නිවැරදි දිශානතියකට ගෙන යාම සඳහා වැදගත් පියවරක් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.

සදුදා, 20 මාර්තු 2023 08:20

IMF කමිටු අනුමැතිය අද

මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

වගා කන්න 3කට පසුව මෙරට ගොවීන් ලක්ෂ 12ක් සඳහා අද(20) සිට මඩ පොහොර නොමිලයේ ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව ඉදිරි දින දෙක තුළ දිවයිනට ළඟා වනු ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක මණ්ඩල හමුවක් අනිද්දා දිනයේ පැවැත්වෙන බවත් එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ණය පහසුකම අනුමත වනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website