ආර්ථික සහ සංවර්ධන පුවත්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළඹ තිබේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා වන විශේෂ සාකච්ඡාව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මූලිකත්වය ගෙන ආරම්භ කෙරුණි.

මාර්ග නඩත්තු අරමුදල වෙනුවෙන් සියලුම වර්ගවල ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් දහයක ඉන්ධන බද්දක් පැනවීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

ඉන්දීය ඔයිල් සමාගමට අයත් පිරවුම්හල් 26 ක් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවා තිබෙන බව ලංකා ඉන්දීය ඔයිල් සමාගම පවසයි.

බදාදා, 05 අප්‍රේල් 2023 09:40

ඉන්ධන කෝටාව ඉහළට

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර අති බව වාර්තා වෙයි.

නුදුරේදී එන උත්සව සමයේදී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කළ නොහැකි බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න දේශයට පැවසීය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා ඉල්ලා ඉන්දීය රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වසරේ ගත වූ පෙබරවාරි මාසයේදී ආනයන වියදම් සහ අපනයන ආදායම සමාන වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබී ඇති අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1කි. එම මාසයේම ආනයන වියදමද ඩොලර් බිලියන 1කි.

** ආසනන්නම හේතුව ඇමෙරාකාවේ සිලිකන් වැලි බැංකුව කඩා වැටීමද ?

.**CNN වාර්තාව Silicon Valley බැංකුව බංකොලොත්වීමට හේතු වූ
කරැණු ලොවට හෙලි කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රිප්ටෝ මුදල් භාවිතය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි.

දිනෙන් දින ඉහළ යන මහජන වීමසීම් හමුවේ මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website