ආර්ථික සහ සංවර්ධන පුවත්

බ්‍රහස්පතින්දා, 17 අගෝස්තු 2023 08:11

පොලී අනුපාතවල දැවැන්ත පහළ යාමක්

ඊයේ (16) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.

සැප්තැම්බර් මස විසි වැනිදා වන විට සිනොපෙක් සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අලෙවි කරනු ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

මේ වර්ෂයේ (2023) පළමු මාස හයේදී රබර් සහ පොල් අපනයන ආදායම් සැලකිය යුතු ලෙස පසුබෑමට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අඟහරුවාදා, 15 අගෝස්තු 2023 18:13

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයම පාඩුවට

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2023 වසරේ දී රුපියල් බිලියන 2.1 ක ශුද්ධ පාඩුවක් ලබයි.

මහ බැංකුව විසින් දැනටමත් නම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රමවලට අමතරව තවත් පිරමීඩ වංචාකරුවන් සිටිය හැකි බවත් ඔවුන් පිළිබඳව ද ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශනය කරමින් සිටින බවත් මහ බැංකුව පවසයි.

සෙනසුරාදා, 12 අගෝස්තු 2023 11:05

බිත්තර අඩු මිලට දෙන හැටි

බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම්, දෙසැම්බර් මාසය වන විට බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබා දිය හැකි බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කරයි.

ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම ‘ආසියාන්’ සංවිධානයේ අනෙකුත් රටවල් සමග ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දිනක බිත්තර නිෂ්පාදනය ලක්‍ෂ පහමාරක් පමණ වැඩිවී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (09දා) පැවැසීය.

බ්‍රහස්පතින්දා, 10 අගෝස්තු 2023 08:03

ජපානයෙන් යෙන් මිලියන 284ක ආධාර මුදලක්

පාන රජයෙන් ජපන් යෙන් මිලියන 284 ක ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලැබී ඇත.

සදුදා, 07 අගෝස්තු 2023 17:26

ඩොලරය යළි නගී

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල අද (08දා) දිනයේදී අවප්‍රමාණයට ලක් වී ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website