ආර්ථික සහ සංවර්ධන පුවත්

බදාදා, 29 මාර්තු 2023 17:34

ඉන්ධන මිල පහතට

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා සිටියේ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිළ සංශෝධනය කරන බවයි.

හරිත අවකාශයක් තුළ වත්මන් අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීම ජනාධිපතිවරයාගේ දැක්මයි – ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම්

කටුනායක ගුවන්තොටුපොළේ දී සංචාරකයන් සම්බන්ධයෙන් අක්‍රමිකතා වල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුයක් නිකුත් කරමින් පවසන්නේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් සදහා එම අනුමැතිය ලැබුණු බවයි.

සෙනසුරාදා, 25 මාර්තු 2023 16:44

අපනයන ආදායම සියයට 8කින් පහළට

ශ්‍රී ලංකාවේ 2023 වසරේ අපනයන අංශයේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා රේගු දත්ත වාර්තා පෙන්වා දී ඇත.මෙම වසරේ පෙබරාවාරි මස ඇමෙරිකානු ඩොලර් බිලියන 1.0052 ක ආදායමක් වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයා තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව එළවළු වලින් 19% හා පළතුරු වලින් 21% ප්‍රවාහනයේ දී විනාශ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා මානුෂීය ආධාර සඳහා ජපාන රජය එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට ඩොලර් මිලියන 1.6 ක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා රජය (GOSL) වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන පරිදි වර්ධනය වේගවත් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.

ණය ප්‍රතිව්‍යුහගත නොකලා නම් වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය බරක් දරන්නට සිදුවන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website