සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 14:46

වැල්ලවායට මැග්නිටියුඩ් ඒකක 2.3 ක සුළු භූ චලනයක්.අනතුරුදායක තත්ත්වයක් නැහැ - භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය Featured

Rate this item
(0 votes)

වැල්ලවාය නගරය ආශ්‍රිතව අද(11) අලුයම මැග්නිටියුඩ් ඒකක 2.3 ක සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

කෙසේ නමුත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරන්නේ, භූ චලනයෙන් අනතුරුදායක තත්ත්වයක් නොමැති බවයි.

Read 711 times

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website