Editor

Editor

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බංකොලොත් භාවයෙන් මිදීම සඳහා රටක් වශයෙන් උතුර – දකුණ, නැගෙනහිර – බස්නාහිර වශයන් බෙදීමට ලක් නොවී එකම අරමුණක් යටතේ එක්විය යුතු බවත් අතීතයේ සිදුවූ සිදුවීම් අමතක කොට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වැඩෝඩරා නගරයේ විලක ගමන්ගත් බෝට්ටුවක් පෙරේදා (18දා) සවස පෙරළී යෑමෙන් එහි ගමන් ගත් පාසල් සිසුන් 14 දෙනකු හා ගුරුවරුන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් 10 දෙනකු බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

උතුරු කොරියාව විසින් මුහුදු පතුලේ පිහිටි න්‍යෂ්ටික අවි පද්ධතිය තුළ න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන් ලක්ෂයක පිරිසක් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ ලබන 29 වැනිදා විරෝධතා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

සතොස හරහා අලෙවි කරන ඉන්දියානු බිත්තර මිල අද සිට ඉහළ දමන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂීතතා අමාත්‍යංශය පවසයි.

ඉරිදා, 21 ජනවාරි 2024 13:49

බිලියන 1737ක් ණය පොලී ගෙවලා

රජය විසින් දේශීය හා විදේශීය ණය මත පොලී ගෙවීම සඳහා ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස නවයේ දී රුපියල් බිලියන 1,737.3ක මුදලක් වැය කර ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වේ.

ඉරානය විසින් පකිස්ථානයට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයන්ට පළිගැනීමක් වශයෙන් පකිස්ථානය විසින් ඉරානයට පෙරේදා (18දා) එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 07 දෙනකු මිය ගොස් තිබේ.

රෝගාතුර වීම් හේතුවෙන් එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිය වන වේල්ස් හි කුමරිය සැත්කමකට භාජනය කර ඇති අතර තුන්වැනි චාල්ස් රජු ද ඉදිරි සතියේ ප්‍රතිකාරයක් සඳහා රෝහල්ගත වන බව බකිංහැම් මාලිගය විසින් පෙරේදා (17) නිවේදනය කර තිබේ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website