ජාත්‍යන්තර පුවත්

අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ගුවන් යානයක් අනතුරට පත්විමන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

තුර්කි - සිරියා භූ කම්පන මාලාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ.

රුසියානු - යුක්‍රේන යුද්ධය ආරම්භ වී අදට වසරක් සපිරෙයි.

හඳුනා නොගත් ගෝලයක හැඩැති ලෝහමය වස්තුවක් ජපානයේ වෙරළකට ගොඩගසා තිබේ.

බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 08:59

ටජිකිස්ථානයේ මැග්නිටියුඩ් එකක 7.3ක භූ කම්පනයක්

ටජිකිස්ථානයේ චීන දේශ සීමාවට ආසන්නව මැග්නිටියුඩ් එකක 7.3ක භූ කම්පනයක් හටගෙන තිබේ.

පකිස්ථානය – ඇෆ්ගනිස්ථානය ප්‍රධාන දේශසීමා හරස් මාර්ගය වසා දැමීමට තලේබාන් බලධාරීන් තීරණය ගෙන තිබේ.

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තරගය ලකුණු 102කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

සිය ගුවන් කලාපය තුළ තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිඳු ආකාරයකින් පියාසර නොකරන ලෙසට ජපානය, චීනයට දැනුම් දී ඇත, ඒ ජපානයේ විදේශ අමාත්‍යවරයා සහ චීනයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ බලධාරියෙකු අතර පැවති හමුවකදීයි.

කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 10 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවී තිබෙනවා.

බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 11:24

ගත වූ පැය 24 තුළ ලොවපුරා ස්ථාන 32 ක භූ කම්පන

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website