Editor

Editor

අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් දරුවන් කෲර ලෙස අත්හැර ගොස් වෙනම පවුල් ජීවිතයක් ගත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද දෙදරු මවක් හා දෙදරු පියකු මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර වැඩබලන මහෙස්ත්‍රාත් වාසනා එල්ලාවල මහත්මිය ඉකුත් සෙනසුරාදා (09 වැනිදා) නියම කරනු ලැබුවාය.

රජයේ කාර්යාලීය විද්‍යුත් ලිපිනයන් වෙත එල්ල කරන ලද සයිබර් ප්‍රහාරයක් නිසා රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී තිබේ.

අද සහ හෙට දෙදින තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා ප‍්‍රධාන රෝහල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට තීරණය කර තිබේ.

සදුදා, 11 සැප්තැම්බර් 2023 08:35

අලුත් ෂෙඩ් නිසා ඉන්ධන හුටපටයක්…

මෙතෙක් කලක් තිබූ නිර්ණායකයන්ට පටහැනිව අලුතින් ඉන්ධනහල් ඉදිකිරීම නිසා මේ වනවිට එම ව්‍යාපාරයේ නිරතව සිටින පිරිස දැඩි අර්බුදයකට ලක්ව සිටින බව ඛනිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

චැනල් 4 නාළිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සදුදා, 11 සැප්තැම්බර් 2023 08:26

දිලිත් ජයවීරට පක්ෂ නායකත්වයක්

ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන දිලිත් ජයවීර මහතාට මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය හිමිවී ඇත.අහස් යානය එම පක්ෂයේ සලකුණය.

ඉරිදා, 10 සැප්තැම්බර් 2023 11:07

ධන බද්ද, උරුම බද්ද එයි..

රජය විසින් 2024 වසරේ සිට නව බදු වර්ග දෙකක් රජය විසින් හඳුන්වා දීමට නියමිතව තිබේ.

තමන් එළැඹෙන සතියේ ක්‍රීඩා අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවට ඇතැමුන් ි්පවසමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මොරොක්කෝවේ ඉකුත් 08 වැනිදා රාත්‍රියේ දී ඇතිවූ රිච්ටර් මාපක 6.8ක ප්‍රභල භූ කම්පනයෙන් මිය ගිය ගණන දෙදහස ඉක්මවා ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website