Editor

Editor

මාලි රාජ්‍යයේ ගංඟාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු ඉස්ලාමීය සටන්කාමී ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මියගොස් තිබේ.

ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වෙළෙඳපොළට නිකුත් කළ පුද්ගලයන් සුරාබදු නීතියේ අඩුපාඩුකම් භාවිතකර සුළු දඩයකට යටත්ව නිදහස් කිරීමේ සූදානමක් පවතිනවා යැයි සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.

රජයේ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කිරීම වහා නතර කරන ලෙසත් අඩපණව ඇති ත්‍රිපෝෂ ලබා දීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව සිදුකරන ලෙසත් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 09:56

ඇපල් වලට භාවිත කළ හැකි පොදු චාජරයක්. 

ඇපල් සමාගමේ නවතම iphone ජංගම දුරකථනය ලබන දොළොස් වැනි දා එළිදැක්වීමට නියමිතව තිබෙනවා. 
බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 09:37

විෂ ශරීරගත වීම් හේතුවෙන් රෝහල් ගත වන සංඛ්‍යාව ඉහලට.

 

පසුගිය කාලය පුරා විෂ ශරීරගත වීම් හේතුවෙන් රෝහල් ගත වන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන් පවසයි.

ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20/20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (06) සමත්වී තිබුණි.

බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 09:22

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

දේශීය ආදායම් පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතව තිබේ.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණ සඳහා අද (07) සිට අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට අරක්කු ලෙස අලෙවි කරමින් සිටින්නේ යූරියා දමා සකසන විස දියරයක් බව සිවිල් අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ මහතා සඳහන් කරයි.

බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 08:53

සරසවි අත්පොත් සාප්පුවල

2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website