නාය යෑමේ අධි අවධානම් ස්ථාන වල පාසල් 300ක් පිහිටා ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් පරීක්ෂණ සහ අවදානම් කළමනාකරණ ඒකකයේ ජේෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස මහතා පැවසීය.
උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ ඇතැම් පළාත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව මේ සතියේ එරට නගර 37කට වැඩි ප්‍රමාණයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සීමාවට ළඟා වී ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ටයිටන් නමැති කුඩා වර්ගයේ සබ්මැරීනයකින් ටයිටැනික් නෞකාවේ නටබුන් නැරඹීමට ගොස් බ්‍රිතාන්‍ය කෝටිපතියකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකුට ජීවිත අහිමිවීමේ ඛේදවාචකයෙන් වසරකට පසු අමෙරිකාවේ කෝටිපතියකු ද ටයිටැනික් නටබුන් ගවේෂණය කිරීමේ චාරිකාවක නිරතවීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙයි
ශ්‍රී ලංකාවෙන් පැමිණෙන අමුත්තන් ඇතුළු සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් නව වීසා ප්රවර්ධනයන් අනුමත කර තිබේ.
කදුකර දශකය දශවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සදහා මේ වසරේ වෙන් කර ඇති රුපියල් මිලියන 10,000 ක මුදලින් න් මිලියන 9410 ක් ම සංවර්ධන ව්‍යාපෘති සදහා දිස්ත්‍රීක් ලේකම්වරුන් වෙත මුදාහැර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
කොළඹ ඇඹිලිපිටිය සහ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය පසුකර මිටර් පන්සියයක් දුරින් පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළිමෙන් හේතුවෙන් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙයි.
ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(අපවත් වී වදාළ අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ 82වන ජන්ම දින අනුස්මරණය නිමිත්තෙනි)
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.