ජාත්‍යන්තර පුවත්

ඇමෙරිකාවේ ටෙනිසි ප්‍රදේශයේ නැෂ්විල් ප්‍රාථමික පාසලේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එය චීන තාක්‍ෂණ සමාගමක් වන Bytedance සතු වන අතර, ආරක්‍ෂක ගැටලු සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ගේ දුරකථනවලට මෙම තහනම දමා ඇත.

ෆෙස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ අලුත උපන් බිළිඳියගේ ඡායාරූප මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇත.

පාකිස්තානයේ විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය ඉස්ලාමාබාද් අධිකරණ සංකීර්ණයෙන් පිටත සිදුවීම් සජීවීව ආවරණය කිරීම සීමා කර ඇත. පකිස්ථාන තරීක් ඊ පක්ෂ (පීටීඅයි) සභාපති ඉම්රාන් ඛාන් තමාට එරෙහිව ඇති නඩුවක උසාවි විභාගයක් සඳහා පැමිණෙන බව වාර්තාවීමත් සමග මෙම සීමාව පනවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

IQair වෙතින් වායු ගුණාත්මක භාවය සම්බන්ධයෙන් සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ 2022 වසරේ වායු ගුණාත්මකභාවය හොඳම රටවල් සහ කලාප ගනයට අයත් වන්නේ රටවල් දහ තුනක් පමණක් බවයි.

පසුගිය වසරේ දී සෝමාලියාවට බලපෑ නියඟය හේතුවෙන් පුද්ගලයින් 43000ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව ජගත් සංවිධානය පවසනවා.

බ්‍රහස්පතින්දා, 23 මාර්තු 2023 06:15

රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේනයේ උසස් පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ උතුරු ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කඳුවැටිය ආසන්නයේ සිදුවූ රිච්ටර් මාපක 6.5ක භූකම්පනයකින් පස් දෙනෙකු මියගොස් ඇති බවයි.

ඉස්ලාමාබාද් අධිකරණය වෙත රහසිගත වාර්තාවක් ගොනු කළ එරට බුද්ධි අංශ විසින් අගවිනිසුරු අමිර් කරන් වෙත එම තොරතුරු හෙළි කර තිබේ.

යුක්‍රේනයේ පවතින ගැටුම් සමථයකට පත්කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සැලැස්ම පිළිබඳ සාකච්ඡා කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ.

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website