ජාත්‍යන්තර පුවත්

වසරක් ගෙවී වසරක් උදාවනවිට ක්‍රි.ව. 1555 දී ප්‍රංශ ජාතික නොස්ට්‍රඩමස් අනාවැකිකරු විසින් ප්‍රකාශයට පත් කරන ලද ස් ප්‍රොෆෙටිස් ( Les Prophéties / The Prophecie) නම් කෘතියේ පිටු පෙරළා බැලීමට සකල ලෝක වාසීන් ම බලා සිටින්නේ මහත් කුතුහලයෙනි.

උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට අයත් ‘යියොන්ප් යෙයොන්ග්’ දූපත වෙත විශාල තුවක්කුවක් හරහා ෂෙල් වෙඩි ප්‍රහාර 200කට අධික සංඛ්‍යාවක් ඊයේ (05) යොමුකර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක හමුදාවන් විසින් නිවේදනය කර තිබේ.

සෙනසුරාදා, 06 ජනවාරි 2024 10:15

ජපන් භූමිකම්පාවලින් 242ක් අතුරුදන්

ඉකුත් සඳුදා මුළුමහත් ජපානයම කම්පාවට පත් කරමින් බටහිර ජපානයේ හටගත් ප්‍රබල භූමිකම්පාවලින් මියගිය, සංඛ්‍යාව ඊයේ (05) වන විට 92 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර අතුරුදන්ව ඇති සංඛ්‍යාව 242 දෙනකු දක්වා ඉහළ ගොස් තිබිණි.

ඉකුත් සඳුදා (01) බටහිර ජපානයේ සිදු වූ භූමිකම්පා හා ඒ ආශ්‍රිතව හටගත් නායයෑම් හා සුනාමි තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඊයේ (04දා) වන විට 78ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

පුද්ගලයකුට බේස් බෝල් පිත්තකින් පහර දී තුවාල සිදු කිරීමේ වරදට චූදිතයකුට සිරදඬුවමක් ලබා දීමට සැරසුණු ඇමරිකා එක්සත් ජනපදයේ විනිසුරුවරියකට චූදිත පුද්ගලයා විසින් විනිසුරු මුලසුනට පැන පහර දී ඇති බව ඇමරිකානු මාධ්‍ය පවසයි.

බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 09:03

ලෙබනනයේ පිපිරීමකින් හමාස් නායකයෙක් මරුට

හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සලේ අල් අරවුරි හා එම සංවිධානයේ අණදෙන නිලධාරින් දෙදෙනකු පෙරේදා(02) ලෙබනනයේ බීරුට් අගනුවර සිදු වූ ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 09:00

අදානිගේ දූෂණ පරීක්ෂණ ඉක්මන් කිරීමට නියෝග

ඉන්දීය ප්‍රකෝටිපතියකු වන ගෞතම් අදානිට එරෙහිව පවතින දූෂණ හා වංචා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අලුතින් පරීක්ෂණ කමිටුවක් පත් කරන ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 08:58

ජපානයේ භූමිකම්පා මරණ 64 ක්

ඉකුත් ජනවාරි පළමුවැනිදා බටහිර ජපානයේ හටගත් ප්‍රබල භූමිකම්පාවන්, නායයෑම් හා සුනාමි තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඊයේ (03දා) වන විට 64ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර භූමිකම්පා සිදු වූ කලාපයේ පසු කම්පනයන් හා ගිනි ගැනීම් වාර්තා වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

අභ්‍යවකාශයේ පවතින කළු පැහැති සිදුරු අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය උපකරණ රැගත් රොකට්ටුවක් ඊයේ (01දා) සාර්ථක ලෙස අභ්‍යවකාශගත කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website