ජාත්‍යන්තර පුවත්

තවත් 26ක් අතු­රු­දන්

නීති­වි­රෝධී අයු­රින් මගීන් 130 දෙනකු රැගෙන යමින් තිබූ ධීවර යාත්‍රා­වක් මොසැ­ම්බික් රාජ්‍යයේ උතුරු මුහුදේ ගිලී­යෑ­මෙන් පුද්ග­ල­යන් 96 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු ගාසා තීරයේ මෙහෙ­යු­ම්වල නිර­තව සිටින යුද හමු­දාව අවම කරන බව ඊශ්‍රා­ය­ලය ප්‍රකාශ කළ බව ද, එම නිවේ­ද­න­යත් සමඟ අව­තැන් වී සිටි පල­ස්තීන ජන­තාව නැවත එම පළාතේ පිහිටි ඛාන් යූනිස් නුවර බලා පැමි­ණෙ­මින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාවේ නිව්යෝක් නුවර නැ‍ෙඟනහිර වෙරළ තීරය ආශ්‍රිතව පසුගියදා සිදු වූ රිච්ටර් මාපකයේ 4.8ක අගයක් සටහන් කළ භූ කම්පනයෙන් ලෝක ප්‍රකට ලිබර්ටි ප්‍රතිමාව ද සෙලවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සෙලවීම සහ නිව්යෝක් නුවර භූ කම්පනය ලිබර්ටි ප්‍රතිමාවේ සවි කර ඇති සීසීටීවී කැමරාවල සටහන්ව තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

මොසැම්බික් හි උතුරු වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයකදී යාත්‍රාවක් පෙරලී යාමෙන් පුද්ගලයින් 90කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

බ්‍රිතාන්‍ය ජාති­ක­යන් තිදෙ­නකු ඇතු­ළුව සහන සේව­ක­යන් 7 දෙනකු ගාසා තීර­යේදී ඊශ්‍රා­යල ප්‍රහා­ර­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වීම හේතු­වෙන් ඊශ්‍රා­ය­ල­යට ආයුධ අලෙවි කිරීම නව­ත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ලය කළ ඉල්ලී­මට බ්‍රිතා­න්‍යයේ හිටපු අග­මැති වින්ස්ටන් චර්චිල්ගේ මුණුබුරා වන නික­ලස් සෝම්ස් සහාය පළ කර ඇතැයි ‘දි ගාඩි­යන්‘ පුවත් සේවය වාර්තා කළේය.

හමු­දාවේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු දෙදෙ­නෙ­කුත් සේව­යෙන් දොට්ට

ෆින්ලන්තයේ වැන්ටා නුවර වියටෝලා ප්‍රාථමික පාසලකදී පසුගියදා 12 හැවිරිදි සිසුවකු විසින් සම වයසේ පසුවන සිසුවකුට සහ සිසුවියන් දෙදෙනකුට වෙඩි තබනු ලැබුවේ නවක වදයට ලක්වීම නිසා බව එරට පොලිසිය සඳහන් කර තිබේ.

කඳු මුදුන්වලින් මහ ගල් පහළට ඇද වැටෙයි

බ්‍රහස්පතින්දා, 04 අප්‍රේල් 2024 08:49

ලොව වයස්ගතම මිනිසා මිය යයි

ලොව වයස්ගතම මිනිසාගේ ගිනස් වාර්තාවට හිමිකම් කී වෙනිසියුලාවේ ජුවාන් විසෙන්ටි පෙරෙස් මොරා මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website