ආර්ථික සහ සංවර්ධන පුවත්

IMF යෝජනාවක්

රුමේනියාවේ රැකියා ලබා දෙන පවසා මුදල් වංචා කර මහා පරිමාණ ජාවාරමක තොරතුරු හෙළිදරව් වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඉරිදා, 16 ජූනි 2024 09:17

ෆයිසර් පාඩුව බිලියන 1.4ක්

කොවිඩ් වසංගත සමයේ මෙරටට ගෙන්වනු ලැබූ ‘ෆයිසර්’ එන්නත් ලක්ෂ 75ක තොගයක් කල්ඉකුත්වීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 1.4ක පාඩුවක් සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.

සෙනසුරාදා, 15 ජූනි 2024 10:48

වාහන ආනයන යෝජනා IMF වෙත

මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා රජය විසින් මෙතෙක් පවත්වාගෙන ආ වාහන ආනයන සීමාවන් හෙට දිනයෙන් අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි.

සියලුම මුදල් හුවමාරු මධ්‍යස්ථානවලට මහ බැංකුවේ ලියාපදිංචි වීම සහ අධීක්‍ෂණය අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා බැංකුව ඊයේ නිවේදනයක් නිකුත් කළේය.

බ්‍රහස්පතින්දා, 13 ජූනි 2024 06:54

ලමයින් ශ්‍රමිකයන් ගැන පැමිණිලි ගලයි..

ළමයින් ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් දෛනිකව පැමිණිලි ලැබෙමින් ඇතිබව ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසීය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website