ජාත්‍යන්තර පුවත්

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

-අන්තවාදීන් පිරිස පොලිසියටත් ගිනි තබයි

සඳෙහි මෙතෙක් ගවේෂණය නොකළ අඳුරු ප්‍රදේශයෙන් පස් සාම්පල කිලෝග්‍රෑම් 2ක් රැගෙන ඒම සඳහා චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංග් ඊ – 6 රොකට්ටුවේ රොබෝ ගවේෂණ යානය ඊයේ සාර්ථකව යළි පෘථිවියට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ වෙබ් අඩවියක් වන විකිලීක්ස්හි නිර්මාර්තෘ ජූලියන් අසාන්ජ්ව වසර ගණනාවකට පසුව එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයේ ළමුන් 21,000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව බ්‍රිතාන්‍ය ආධාර කණ්ඩායමක් වන Save the Children ප්‍රකාශ කරයි.

චීන-ප්‍රංශ උසස් අධ්‍යාපන සංසදය පැරිස් නුවර දී පැවැත්වෙයි. චීන අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රංශ උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ එය 21 වැනිදා පැවැත්විණ.

රුසියානු පාලනය යටතේ පවතින ඩැගෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ ළාබාලතම උපාධිධාරියා ලෙස ඉන්දීය සම්භවයක් සහිත 12 හැවිරිදි සිසුවකු නිව්යෝක් නුවර මැල්වර්න් උසස් විද්‍යාලයෙන් උපාධිය ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාවේ සෞඛ්‍ය ප්‍රධානියා කොන්ග්‍රසයෙන් ඉල්ලයි

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website