ජාත්‍යන්තර පුවත්

තවත් 72ක් අතු­රු­දන්

නව අග­මැති ලෙස කීර් ස්ටාමර් දිව්රුම් දෙයි

සිකුරාදා, 05 ජූලි 2024 10:18

බ්‍රිතාන්‍ය ආණ්ඩුව පරාදයි

බ්‍රිතාන්‍යයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් විපක්ෂය නියෝජනය කළ කම්කරු පක්ෂය ජයග්‍රහණය ලබා ඇත.පාර්ලිමේන්තු ආසන 650න් ආසන 410ක් ලබා ගැනීමට එම පක්ෂය සමත් වී තිබේ.

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

උතුරු ඉන්දියාවේ ආගමික රැස්වීමකදී සිදුවූ අධික තෙරපීමකින් පුද්ගලයන් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

අභ්‍ය­ව­කාශ ක්ෂේත්‍රය ජය ගැනී­මට ඔස්ට්‍රේ­ලි­යානු රජය ඉන්දි­යාව සමඟ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 18ක ඒකා­බද්ධ ව්‍යාපෘ­ති­ය­කට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දේශ­ගු­ණික විප­ර්යාස, නිෂ්පා­දන ඉහළ දැමීම සහ උසස් ප්‍රමි­ති­යෙන් යුතු කෘත්‍රිම බුද්ධිය වැඩි දියුණු කිරීම වැනි අර­මුණු කිහි­ප­යක් ඉලක්ක කර­මින් එම ගිවි­සු­මට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

දෙවැනි වටයේ ඡන්ද විම­සුම 7 දා

ඉරා­නයේ හිටපු ජනා­ධි­පති ඉබ්‍රා­හිම් රයිසි මාරා­න්තික හෙලි­කො­ප්ටර් අන­තු­ර­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වී­මෙන් පසු එරට පැවැති හදිසි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී කිසිදු අපේ­ක්ෂ­ක­ය­කුට බහු­තර ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගත නොහැ­කි­වීම හේතු­වෙන් දෙවැනි වටයේ ඡන්ද විම­සීම 5 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තව ඇතැයි

මත්ද්‍රව්‍ය භාවිතය සහ එම ජාවාරම් සම්පූර්ණයෙන් ම තුරන් කිරීම සඳහා අදාළ පියවර දැඩිව ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්, ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website