ජාත්‍යන්තර පුවත්

සියයකට වැඩි පිරිසකට තුවාල

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිකුත් කර ඇති රටවල් 180ක් ඇතුළත් ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ දර්ශකයේ නෝර්වේ පළමු ස්ථානයට පත්වී ඇතැයි ද,

අඟහරුවාදා, 14 මැයි 2024 11:16

ඩුබායි නුවරට පියාඹන ටැක්සි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ලබන වසරේ සිට පියාඹන ටැක්සි සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව බද්ධ කිරීමට ලක්වූ 62 හැවිරිදි පුද්ගලයා එම සැත්කමෙන් මාස කිහිපයකට පසු මිය ගිය බව වාර්තා වේ.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු වෙනුවට නව ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් කිරීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් යෝජනා කර තිබේ.

රුසියා - යුක්‍රේන යුද්ධයේදී මියගිය මෙරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 14 දක්වා ඉහළට

ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලාංකීකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට හිමිව තිබේ.

පාකි­ස්තා­න­යෙන් සහ ඉරා­න­යෙන් පිටු­ව­හල් කරනු ලබන ඇෆ්ග­නි­ස්තාන සංක්‍ර­ම­ණි­ක­යන් එම රට­ව­ලදී දැඩි වධ­හිං­සා­ව­ලට ලක්වී ඇතැයි ඇෆ්ග­නි­ස්තා­නයේ ටොලෝ පුවත් සේවය වාර්තා කළේය. එම සිදු­වීම් සම්බ­න්ධව ජාත්‍ය­න්ත­රයේ අව­ධා­නය යොමු වී ඇතැයි ද ටොලෝ පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

තායි­වා­නයේ නැඟෙ­න­හිර තායි­වා­නයේ මුහු­දු­බඩ ආශ්‍රිත පළා­තක ඊයේ රිච්ටර් මාප­කයේ 5.8ක අග­ය­කින් යුතු භූ කම්ප­න­යක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං සිය හංගේරියානු නිල සංචාරය අරඹයි.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website