ජාත්‍යන්තර පුවත්

ලිබියාව එරටේ කොටසකට බලපා ඇති දරුණු ජලගැලීම් හේතුවෙන් මරණයට පත් වූ හා අතුරුදන් වූ දස දහස් ගණනක් ජනතාව සම්බන්ධයෙන් කඳුළු සලද්දී, ජලගැලීම් සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේනම් සිදු වූ මරණවලින් බොහොමයක් වළක්වාගත හැකිව තිබූ බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානය විසින් නිවේදනය කර තිබේ.

සිකුරාදා, 15 සැප්තැම්බර් 2023 10:56

මුම්බායි ගුවන් තොටුපල වසයි

ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා ඇත.

බ්‍රහස්පතින්දා, 14 සැප්තැම්බර් 2023 10:36

කේරළයට සෞඛ්‍ය අවදානමක්

සතුන් මාර්ගයෙන් මිනිසාට වැළඳෙන මෙතෙක් එන්නතක් සොයා ගෙන නොමැති ‘නිපා වෛරස්’ ආසාදනයට ගොදුරු වූ දෙදෙනකු මිය යෑම හේතුවෙන් දකුණු ඉන්දියානු ප්‍රාන්තයක් වන කේරළ ප්‍රාන්ත බලධාරීහු ප්‍රාන්තයේ ජනතාවට සෞඛ්‍ය අවදානම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ලෝකයම විමතියට පත් කරමින් මෙක්සිකෝ අගනුවර ඊයේ (13 දා) වසර දහසක් පැරණි පිටසක්වල ජීවී සිරුරු දෙකක් ප්‍රදර්ශනය කරනු ලැබීය.

ව්ලැදිමීර් පූටින්ට සහ කිම් ජොං අන් අතර සමානකම් රැසක් තිබේ. දෙදෙනා ම වැඩිපුර එළිපහළියට නොයයි. රුසියානු නායකයා මේ වසරේ දී එරටින් පිටතට ගොස් නැත. කිම් සම්බන්ධයෙන් ගත්කල එය වසර හතරකි.

චැනල් 4 නාළිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මොරොක්කෝවේ ඉකුත් 08 වැනිදා රාත්‍රියේ දී ඇතිවූ රිච්ටර් මාපක 6.8ක ප්‍රභල භූ කම්පනයෙන් මිය ගිය ගණන දෙදහස ඉක්මවා ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.

මාලි රාජ්‍යයේ ගංඟාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු ඉස්ලාමීය සටන්කාමී ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මියගොස් තිබේ.

බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 09:56

ඇපල් වලට භාවිත කළ හැකි පොදු චාජරයක්. 

ඇපල් සමාගමේ නවතම iphone ජංගම දුරකථනය ලබන දොළොස් වැනි දා එළිදැක්වීමට නියමිතව තිබෙනවා. 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website