ජාත්‍යන්තර පුවත්

මිනිත්තු 28ක් පාලනයෙන් තොරව පියාසර කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ගංවතුරෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩුබායි ඇතුළු මැදපෙරදිගට වර්ෂාව සහ ගංවතුර ඉතා දුර්ලභ සිදුවීම් බැවින් ඩුබායි ගංවතුරට ජාත්‍යන්තර අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.

පාකිස්තානයේ හවුල් රජයක් පිහිටුවීමෙන් පසු හිටපු ජනාධිපති අසීෆ් අල් සර්දාරි දෙවැනි වරටත් ජනපති ධුරයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විද්‍යාඥයින් පිරිසක් විසින් පසුගියදා නිරිතදිග එංගලන්තයේ වෙරළ තීරයේ ගල්පරවලින් ලොව පැරණිතම පොසිල වනාන්තරය සොයාගෙන තිබේ.

2024 වසරේ ලෝක රූ රැජින කිරුළ හිමි කර ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් ඊයේ (9) සමත් විය.

2024 වසරේ ලෝක රූ රැජින කිරුළ හිමි කර ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් ඊයේ (9) සමත් විය.

මානු­ෂීය ආධාර වැඩි වශ­යෙන් සැපැ­යීම සඳහා ගාසා තීරයේ තාව­කා­ලික වරා­යක් ඉදි කරන බව අමෙ­රි­කානු ජනා­ධි­පති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මිය­න්මා­රයේ නීති­වි­රෝධී ක්‍රියා­කා­ර­ක­ම්වල යොදවා සිටි චීන ජාති­ක­යන් සිය ගණ­නා­වක් යළි ගෙන්වා ගැනී­මට චීන රජය කට­යුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉකුත් ජුනි මාසයේ සිට මේ දක්වාම මාස නවයක කාලයක් අඛණ්ඩව ලොව පුරා රටවලින් අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයක් වාර්තා වෙමින් පවතින බව යුරෝපා සංගමයේ දේශගුණික සේවාව විසින් නිවේදනය කර තිබේ.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website