ජාත්‍යන්තර පුවත්

ස්විස් බැංකුවල තැන්පත් කර ඇති චීන ධනවතුන්ගේ ධනය පිළිබඳ ස්විට්සර්ලන්ත රජය දැඩි අවධානයෙන් පසුවන බව ෆියිනෑන්ෂල් ටයිම්ස් වෙතින් අනාවරණයක්.

ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරමින් පවසා සිටින්නේ ස්විස් බැංකුවල ඇති චීන ධනය පිළිබඳ සුවිට්සර්ලන්ත රජය දැඩි අවධානයෙන් පසුවන බවයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

සිකුරාදා, 17 මාර්තු 2023 19:27

ඉන්දියාව යුද ශක්තිය තර කරයි

සිය යුද ශක්තිය තර කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

බ්‍රහස්පතින්දා, 16 මාර්තු 2023 21:41

රවී චෞද්‍රි ට අමෙරිකාවේ ඉහළ පුටුවක්

ඉන්දියානු සම්භවයක් ඇති රවී චෞද්‍රි අමෙරිකානු ගුවන් හමුදාවේ බලශක්ති, ස්ථාපන සහ පරිසරය පිළිබඳ සහකාර ලේකම් ලෙස පත්වී තිබේ.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉස්ලාමාබාද් පොලීසිය දෙවන වරටත් අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පකිස්ථාන පොලීසිය එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නිවසට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සමග ගැටීමෙන් පසු අමෙරිකානු ඩ්‍රෝන යානයක් කළු මුහුදට කඩා වැටී තිබේ.

ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයේ පුද්ගලයින් 99 දෙනෙකු මියගොස් තිබේ.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට එකඟ වී තිබේ.

සදුදා, 13 මාර්තු 2023 11:28

මෙක්සිකෝවේ වෙඩි තැබීමක්

මෙක්සිකෝවේ මධ්‍යම පළාතේ තැබෑරුමක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website