ජාත්‍යන්තර පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය රුසියාවට හිමි වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මාසිකව රටින් රටට පිරිනැමෙන ක්‍රමවේදයට අනුව අප්‍රේල් මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය රුසියාවට හිමිවූ බවය.

ඉරිදා, 02 අප්‍රේල් 2023 08:22

ගිනි පුපුරු විසිවෙන ඊශ්‍රායලය

ඊශ්‍රායලය පිළිබඳව වැඩි වශයෙන් මෑත කාලීනව කතාබහට ලක්වූයේ ගාසා තීරයේ සටන්කාමීන් විසින් ඔවුන් වෙත එල්ල කළ ප්‍රහාරයන් ද සමඟිනි.

එරට සෞඛ්‍ය දත්තවලට අනුව වසරේ ගතවූ පළමු සති 9 යේදී පමණක් එරට පුද්ගලයින් ලක්ෂ 13කට වැඩි පිරිසක් වායු දූෂණය ආශ්‍රිත රෝගාබාධවලින් පීඩා විද ඇතැයි සඳහන් වන අතර ඒ හේතුවෙන් තායිලන්තයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබේ.

බ්‍රහස්පතින්දා, 30 මාර්තු 2023 08:59

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කෙරේ

හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් පාප් වහන්සේ රෝහල්ගත කර ඇත.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස වන අයුරින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කළ වරදට වසර දෙකක සිර දඬුවමක් ලැබීමෙන් පසු පාර්ලිමේන්තු අසුනත් අහිමි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට මන්ත්‍රී නිල නිවසෙන්න ඉවත් වන ලෙසත් දැනුම් දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකාවේ ටෙනිසි ප්‍රදේශයේ නැෂ්විල් ප්‍රාථමික පාසලේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එය චීන තාක්‍ෂණ සමාගමක් වන Bytedance සතු වන අතර, ආරක්‍ෂක ගැටලු සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ගේ දුරකථනවලට මෙම තහනම දමා ඇත.

ෆෙස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ අලුත උපන් බිළිඳියගේ ඡායාරූප මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇත.

පාකිස්තානයේ විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය ඉස්ලාමාබාද් අධිකරණ සංකීර්ණයෙන් පිටත සිදුවීම් සජීවීව ආවරණය කිරීම සීමා කර ඇත. පකිස්ථාන තරීක් ඊ පක්ෂ (පීටීඅයි) සභාපති ඉම්රාන් ඛාන් තමාට එරෙහිව ඇති නඩුවක උසාවි විභාගයක් සඳහා පැමිණෙන බව වාර්තාවීමත් සමග මෙම සීමාව පනවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

IQair වෙතින් වායු ගුණාත්මක භාවය සම්බන්ධයෙන් සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ 2022 වසරේ වායු ගුණාත්මකභාවය හොඳම රටවල් සහ කලාප ගනයට අයත් වන්නේ රටවල් දහ තුනක් පමණක් බවයි.

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website