ජාත්‍යන්තර පුවත්

ගෝලීය මෘදුකාංග ක්ෂේත්‍රය තුළ අතිදැවැන්තයකු ලෙස නැඟී සිටීමේ සිට බහුජාතික සමාගම්වල ඉහළම මට්ටමේ විධායක නිලධාරින්ගේ මූලාශ්‍ර සහිත රටක් ලෙසත්,

අප්‍රිකාවේ රටවල් 13කට වඳුරු උණ පැතිරිලා

– වෛද්‍යවරියකගේ ඝාතනයට එරෙහිව දහස් සංඛ්‍යාත කාන්තාවෝ වීදි බසිති

– වෛද්‍යවරුන්ට මැර ප්‍රහාරයක්
– විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස්

නාසා විද්‍යා­ඥ­යන්ගේ අධ්‍ය­ය­න­ය­කින් හෙළි වෙයි

සිර­ද­ඬු­වම් ලැබූ හිටපු නීති­ඥ­යකු කැබි­නට් ඇමැ­ති­ධු­ර­ය­කට පත් කර­මින් තායි­ලන්ත ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව උල්ලං­ඝ­නය කිරීමේ වර­දට තායි­ල­න්තයේ ව්‍යව­ස්ථා­දා­යක අධි­ක­ර­ණය විසින් එරට අග­මැති ස්‍රෙතා තවි­සින් ධුර­යෙන් පහ කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රටින් පිටවූ දිනයට පෙර දින රාත්‍රියේ විරෝධතාකරුවන්ට වෙඩි නොතබන්න හමුදා ප්‍රධානීන් අතර සාකච්ඡාවක්

-බංග්ලාදේශයේ විරෝධතාකරුවන්ට වෙඩි තැබූ අයුරු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියයි

බංග්ලාදේශයේ සිදුවූ විරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර හිංසනයට ලක් වූ හින්දු ජාතිකයන් විශාල පිරිසක් වීදි බැස ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජාතිවාදයට එරෙහිව සහ සංක්‍රමණිකයන්ට සහාය පළ කරමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් එංගලන්තය පුරා වීදි බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම විරෝධතා ආරම්භ වී ඇත්තේ මීට සති කිහිපයකට පෙර එංගලන්තය පුරා මුස්ලිම් ජාතිකයන් හා සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රහාර එල්ල වීම හේතුවෙනි.

ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරන ලෙස අමෙරිකාව බංග්ලාදේශ අන්තර්වාර රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මහාචාර්ය මොහොමඩ් යූනුස්ගේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website