ජාත්‍යන්තර පුවත්

-30 වැනිදාට පෙර ඉටු නොකරන්නේ නම් තවත් බංග්ලාදේශයක් වන බවට අනතුරු අඟවයි

බංග්ලදේශ බැංකු පද්ධතිය විසින් පවත්වාගෙන ATM යන්ත්‍ර රැසක් වසා දමා ඇත.

බංග්ලාදේශය තුළ සිදුවූයේ ජන අරගලයක් නොව, පරම්පරාවේ විප්ලවයක් ලෙස හැඳින්වුවහොත් එය වඩාත් නිවැරදිය.

හසී­නාගේ පුත්‍රයා කියයි

උප­දේ­ශක මණ්ඩ­ල­යට සර­සවි සිසුන් දෙදෙ­න­කුත් පත් වෙලා

සංක්‍රමණික මුස්ලිම් ජාතික තරුණයකු ලන්ඩන් නුවර සවුත්පෝර්ට් ප්‍රදේශයේ නර්තන ඇකඩමියක දැරියන් තිදෙනකුට පිහි ඇනුමක් සිදු කර ඝාතනය කිරීමේ සිදුවිම මුල් කරමින්

ශිෂ්‍ය නායකයන් සමඟත් සාකච්ඡාවක්

ඕනෑම මොහො­තක ඉරා­න­යෙන් එල්ල විය හැකි ප්‍රහා­ර­ය­කදී තුවාල ලබන සිය පුර­වැ­සි­යන්ගේ සහ හමුදා සෙබ­ළුන්ගේ ප්‍රති­කාර සඳහා අවශ්‍ය පරිදි ඊශ්‍රා­ය­ලය භූගත රෝහල් ඉදි කර­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංග්ලාදේශයේ අගමැතිනියගේ නිල නිවෙස විරෝධතාකරුවන් විසින් වට කරනු ලැබීමේ අවස්ථාවේදී කුල්නා පළාතේ පිහිටි ඇගේ සමීපතම දේශපාලන සගයකු වන බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෂ්රාෆි මොර්ටාසාගේ නිවෙසට ද විරෝධතාකරුවන් විසින් ගිනි තබනු ලැබූ බව

-පොලිසිය සරසවි සිසුන්ගෙන් සමාව ඉල්ලයි

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website