ජාත්‍යන්තර පුවත්

අඟහරුවාදා, 28 නොවැම්බර් 2023 09:16

සටන් විරාමය දීර්ඝ කරන්න හමාස් කැමතියි

ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, ආරම්භ වුණු තාවකාලික මානුෂීය සටන් විරාමය, තවත් දින දෙකක් දීර්ඝ කිරීමට ගාසා තීරයේ හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇතැයි කටාර් රාජ්‍යය පවසයි.

පසුගිය දා තමන් සාර්ථකව පෘථිවි කක්ෂයේ රැඳවූ ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව, ඇමෙරිකන් ජනාධිපති මැදුර හෙවත්, ධවල මන්දිරයේත්, ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේත් ඡායාරූප ලබාගෙන ඇතැයි උතුරු කොරියාව පවසයි.

බ්‍රහස්පතින්දා, 23 නොවැම්බර් 2023 09:27

ගාසා තීරයට දින 4ක සටන් විරාමයක්

හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 240ක පමණ පිරිසෙන් 50ක් පමණ දෙනා නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමග දින හතරක සටන් නතර කිරීමේ එකඟතාවයකට එළඹීමට ඊශ්‍රායලය තීරණය කර තිබේ.

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාවන් හා හමාස් සංවිධානය අතර හටගෙන ඇති යුද්ධය අරාබි හා ඉස්ලාමිය රටවල සහය ඇතිව හැකි ඉක්මනින් අවසන් කිරීමට සිය රට උත්සාහ දරන බව චීනය පවසයි.

ඇල්බේනියානු රජය මගින් ඉදිරිපත් කරන ලද අයවැයට විරෝධය පාමින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (21දා) පාර්ලිමේන්තු සභා ගර්භය තුළට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත.

අඟහරුවාදා, 21 නොවැම්බර් 2023 10:02

ඊශ්‍රායල හමුදා තවත් රෝහලක් වටලයි

සති 06ක් ගතවී ඇති බියකරු ගාසා මෙහෙයුමේ ඉමහත් ආන්දෝලනයකට ලක්වූ ගාසා නගරයේ අල් ෂිෆා රෝහල වටලෑම සාධාරණීයකරණය කිරීමට ඊශ්‍රායලය, හමාස් සංවිධානයට අලුත් චෝදනාවක් එල්ල කළේය.

කැරිබියන් රාජ්‍යයක් වන ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග හටගත් ජල ගැලීම්වලට ගොදුරු වීමෙන් කුඩා ළමුන් 03 දෙනකු ඇතුළු 21 දෙනකු මියගොස් තිබේ.

සදුදා, 13 නොවැම්බර් 2023 10:40

අමෙරිකාවෙන් දරුණු ප්‍රතිචාරයක්

සිරියාවේ ත්‍රස්ත ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබේ.

නැතිවුණු පෙනීම ලැබේද හරියටම කියන්න බැහැ

සැත්කමේ ප්‍රධාන වෛද්‍යවරයා කියයි

ඉරිදා, 12 නොවැම්බර් 2023 09:48

ගාසා තීරය ඊශ්‍රායලයට

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර යුද්ධය දෙවන මාසයට එළඹෙද්දී ගාසා තීරය පැහැදිලි ලෙසම දෙකට බෙදමින් එහි උතුරු කොටස ඊශ්‍රායල හමුදාව විසින් වට කර ඇත.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website